1. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: කවුද දන්නෙ නෑ ටැංකි දැරිවි :rolleyes: බොරුවටනෙ ඕක කියන්නෙ?
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    :P: ලස්සනනම් නෑ. :D:D
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් එයා සමහරවිට ඒ වගේ පොඩි ‍කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමත් අපේ කට්ටිය හලන පැණිවල හැටියට ගැහැණු ළමයෙක් ආපු ගමන් බයවෙනවනෙ :rolleyes:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ehenum ithin pm ekak daala vcard eka hangala daanna kiyanna :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    (මේ කැන්ඩි ඔයාගෙ වයිෆ් මේ පෝස්ට් බලන්නෙ නෑ නේද? අපි මේව විහිලුවට කිවුවත් එයාගෙ හිත රිදෙයි දැක්කොත්)
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ ඉතින්. ඒත් දැන් ඔය යුද්ධ ටැංකියෙ යන්නෙ එයා නෙමෙයිලුනෙ :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ කියන්නෙ ලස්සන ගැහැණු ළමයි ඒ පැත්තෙ ඇවිත් නෑ. නැත්තම් කැන්ඩි ‍එහෙම ඉඳියි ද? :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් එදා එයා එනවද නැද්ද කියල කියන්න ඇතිනෙ. ඔව් ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි මාරු වෙන්න ම වෙනවනෙ.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: 12 වසරෙ පොත් හෙව්ව කෙනෙක්නෙ?
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා ප්‍රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා කරනා කියන දේ හින්දා දුකම තමා
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එතකොට පිරිත් ගෙදර මොනා ද බොලේ ගිහින් කළේ? :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ එහෙනම් අවුලක් නෑ :P
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ මේ අපේ සත්‍යපාල කොලුවගෙ හිතේ දැන්ම බලාපොරොත්තු ඇතිකරන්න එපා. කවුද දන්නෙ ඒ දැරිවි කවුද කියල.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: බොහොම කැතයි වැඩේ. ප්‍රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක් :P
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    9 එනවයි කිවුවට 8 කලින් ඉඳල එළකිරි එකේ නේද හිටියෙ :P
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    ela ela. mannum ithin e kaale sindu ahavva da koheda vadipura :D moko malli? :P
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඔව් එක ඇත්ත. හැබැයි ඉතින් සමහර හිත්වලටනම් එහෙම සතුට කියන එක දෙන්න අමාරු වෙන්න පුළුවන්. :yes::yes:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: එතකොට ඉතින් ආදරය අඩුයි වගේ ගැටලු මතුවෙන්නෙත් නැහැනෙ
  19. Malinga

    සර්වඥ ධාතුන්වහන්සේ කොළඹට

    බොහොමත් ම පින් මල් බබා මේ විස්තර එළකිරි එකේ කට්ටිය සමඟ බෙදාගත්ත එකට.
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    boru vadak. aththata ma aadarinum karanna oona marena eka namai. marena eka leesi. jeevath vena ekai amaru. eetath vadaa amarui jeevithayak jeevath karana eka. eetath vadaa amarui jeevithayak sathutin thiyena eka. aththatama aadarenum karanna oona thamange pemvathiya sathuten thiyana eka.

    No contents