තාමත් ආදරෙයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ මට දැණුනු දුක නම් කියල වැඩක් නෑ, මට එදායින් පස්සෙ කවදවත් මූව හම්බුනේ නෑ, මම මේක මේකෙ දැම්මේ මම දැන් දවස් ගාණක ඉඳලා ට්‍රයි කරනවා මුගේ මූණ මතක් කර ගන්න ඒත් තාම බැරි වුණා , අඩුම තරමේ නමවත් දන්නව නම් :(
     
    blue_in_rio

    Well-known member
  • මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ මට දැණුනු දුක නම් කියල වැඩක් නෑ, මට එදායින් පස්සෙ කවදවත් මූව හම්බුනේ නෑ, මම මේක මේකෙ දැම්මේ මම දැන් දවස් ගාණක ඉඳලා ට්‍රයි කරනවා මුගේ මූණ මතක් කර ගන්න ඒත් තාම බැරි වුණා , අඩුම තරමේ නමවත් දන්නව නම් :(

    malli mamath giya kiyapanko ekaparak gam maduwakata. .
    ude wenna kalin mamath awa.... .oya koheda malii?
    :P

    :eek::eek::baffled::baffled:
     
    මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ මට දැණුනු දුක නම් කියල වැඩක් නෑ, මට එදායින් පස්සෙ කවදවත් මූව හම්බුනේ නෑ, මම මේක මේකෙ දැම්මේ මම දැන් දවස් ගාණක ඉඳලා ට්‍රයි කරනවා මුගේ මූණ මතක් කර ගන්න ඒත් තාම බැරි වුණා , අඩුම තරමේ නමවත් දන්නව නම් :(
    උඹේ ඇඟට රිංගලා ඉන්න භූති උඹට සුපිරි කට්ටක් දෙන්නෙ බං. ඉස්සරහට තව අළුත් අළුත් සුපිරි කටු දෙයි. ඒවා ඔක්කොගෙම දුක පොළියත් එක්ක ආපු දාට උඹට suicidal depression එයි. එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. නමුත් මම කිව්ව දේ වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

    ඔය කරුමෙන් ගොඩ එන විදිය මම බොට සුද්ද සිංහලෙන් මීට කලින් කියල දුන්නා. තොට ඒක කරගෙන ගොඩ යන්න ඔන නැත්තම් හැමනියන්.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20478535 said:

    මොකාද බන් ඒ බූතය... තොයිලයක් නටල අයින් කරන්න පුලුවන්ද... :baffled:
     
    මොකාද බන් ඒ බූතය... තොයිලයක් නටල අයින් කරන්න පුලුවන්ද... :baffled:
    ඒවා කරල නම් හරියන එකක් නෑ. හොඳ සිල්වත් හාමුදුරුනමක් ලවා පිරිත් ටිකක් කියවලා ඒ විදියෙ මොකක් හරි තමා කරන්න වෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ බය වෙන්නෑපා ටුපක් කොල්ලො තව ටික කාලෙකින් ලන්කාවෙ සමලින්ගික විවාහ නීතිගත කරයි...

    මොකක්ද සමලින්ගික වෙන එකේ වැරද්ද... සමලින්ගික වෙන්නෙ උපත් වලින් 3% ත් අඩු ගානක් ලු.. ඉතින් ඔය ටික දෙනා ලමයි හැදුවෙ නෑ කියල ජාතිය වද වෙලා යන්නෙ නෑ නෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20478703 said:
    ඒවා කරල නම් හරියන එකක් නෑ. හොඳ සිල්වත් හාමුදුරුනමක් ලවා පිරිත් ටිකක් කියවලා ඒ විදියෙ මොකක් හරි තමා කරන්න වෙන්නේ.

    ඉතින් බන් ඔය පිටරට සමලින්ගික මිනිස්සු ලස්සනට වීවත් වෙන්නෙ, සමලින්ගික වෙන එකේ වැරැද්ද මොකක්ද..