A/L වලින් පස්සේ කෝස් එකක්
A/L කරලා ඉවර වෙලා කරන්න හොඳ කෝස් එකක් කියපන්කෝ ජොබ්ස් තියෙන
A/L කරලා ඉවර වෙලා කරන්න හොඳ කෝස් එකක් කියපන්කෝ ජොබ්ස් තියෙන
Thoppi_Chaminda:20484990 said:රෙසල්ට් එනකන් IT/English course එකක් කරහන්,
ආවට පස්සේ උඹ කැමති වුර්තිය පැත්තෙන් ඉගෙනගන්න හරියන course එකක් තොරගනින්,
නැත්නම් එක රෙසල්ට් එන්න කලින් ඉදන්ම කරන්න ගනින්.
තෑන්ක්ස් බන් english එකක් කලොත් අවුලක් නැද්ද?
අවුලක් නැ බන්,
english ඕනවෙනව ඉස්සරහට උඹට අනිවාර්යෙන්
