oya gon wada karanna epa bn.. mamath kewe oken.. dan aaye wawala dan boolak daana tharamata wawan innawa..... awl ne dan..
මගේ කොණ්ඩෙ තුනියි බං.. ස්ට්‍රේට් කරපු නිසා කෙලවිලාම ගියා.. ආයෙම වවන්න ඕනි..
මීටත් වඩා දිගට තිබුණා..

මීටත් වඩා දිගට තිබුණා..



මම වවල තිබිලා කපන්න උනා බන්... ස්ට්රට්ච් කරලා කොන්ඩේ යන ගත්තා... තට්ටේ ගාලා ආයේ වැවුවා දැන් හරි,,, දන්තියනවා බුල් දාන්නම....
හැබැයි අපරාදේ කියන්න බැහැ ගෑණු ළමයි කිහිප දෙනෙක් නම් මගේ කොණ්ඩෙට ආසයි කිවුවා...
18+ සීන් නිසා මකා ඇත
