ඕවට තර්ක කරන්න බැහැනේ බන්. තර්ක කරලා වෙන කොහෙන් බෙහෙත් ගන්නද.සක්කිලිනේ බන්. ලන්කාවේ රජයේ රෝහල් නිකන් බඩු පොට් වගේනේ බන් බලන කොට. මිනිස්සුන්ගේ නොදෑනුවත් කමින් අයුතු ප්‍රයෝජන ගන්නව වගේනේ
ආ එහෙනම් මේක වෙන්න ඇති හැමතැනම යන සිස්ටම් එක. ඔන්න බබාලා හම්බවෙනකොට නම් තව කමක් නෑ කියන්න පුළුවන්. තමන්ගෙ කැමැත්තක් නැතුව රෙදි ගැලවෙනකොට ටීනේජ් කෙල්ලොන්ට ඕවා දරන්න පුළුවන් දේවල්ද බන්.
ඒකිට වඩා මට අවුල ඒ දවස් වල බන්. ලොකුවට තේරුමකුත් නැහැනේ. අනික එතකොට ඕක මමවත් දැකල තිබ්බේ නෑ. මට හෙන අවුල ඕක කිව්වම. පස්සේ ඉතින් හිත හදාගත්ත. කොහොම හරි ලෙඩේ හොද උනානේ කියල.





use karana widiha thamai awula.