1. .::J@S::.

    38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

    mi a1 eka hodai bn man hitannet oya ganata. hebei eket podi seen ekak dala tibba mi site eke mn hitanne
  2. .::J@S::.

    සෞදි_අරාබිය

    ඕව කරන ඒජන්සි කාරයින්ටයි ගහන්න ඕන.
  3. .::J@S::.

    අත හැපුව

    :yes::yes::yes:
  4. .::J@S::.

    සෞදි_අරාබිය

    යකෝ. අරු පවු යකෝ. ඇපල් කන්න කොච්චර හීන දකින්න ඇත්ද.
  5. .::J@S::.

    සෞදි_අරාබිය

    ඔව් ඔව් ඒකට තමයි. එකනේ ටක් ගාල යටින් අරහෙම කමෙන්ට් එකක් දැම්මේ...:yes::yes::yes: කැරි මිනිහ ඕක, බලපන්කො පෙළක් රටවල්, ඒවගේ ඉන්න මිනිස්සු ගැන එහෙම දාන කමෙන්ට්, හරියට ඒ රටවල් වලට ගිහින් ඒ මිනිස්සු එක්ක ඉදල වගේ. :lol::lol::lol: හෙන දාර්ශනිකය අනික... අවිහිංසා වාදය උතුරනවා, :rofl::rofl::rofl:
  6. .::J@S::.

    සෞදි_අරාබිය

    ඕක කිසි ප්‍රතිපත්තියක් තියන එකෙක් නෙමෙයි බන්... මොකක් හරි හිත උණු වෙන පොස්ට් එකක් දාල මාරු වෙනවා... එක්කෝ එකෙන් වෙන ප්‍රයෝජනයක් ගන්නවා. අර බල්ලෙක්ගෙ පොස්ට් එක දාපු දවසේ නම් මට මූ හොද එකෙක් කියල හිතුන, එත් දැන් නම් හිතෙන්නේ මූ එක කලෙත් බොරුවට. ඔෆිස් යනවයි අවුට් ස්ටේෂන් යන කතායි ඔක්කොම බොරු කරන්න...
  7. .::J@S::.

    ආයිත් ගහමුද agar.io

    ඔව් බන්. එක නම් ඇත්ත. අපි ස්ප්ලිට් වෙලා වයිරස් කනකන් ඉදලා අන්තිමට අපිව සම්පුර්ණයෙන් ගිලින උනුත් ඉන්නවා. :(:(:(:(:( :love::love::love::love: :rolleyes::rolleyes::rolleyes: එලම මචන්...
  8. .::J@S::.

    සෞදි_අරාබිය

    දැන් සිංහල එකෙක්ම තමයි සිංහල එකෙක්ට උදවු කරන්න ඕන නෙහ්? අනිත් ඒවටත් ඕක ඔහොම්මම අදාළ කරගනින් මචන්. උබ මේ පොස්ට් එක දැම්මේ මෙන්න මේ කමෙන්ට් එකේ තියන එක කියන්න ඕන නිසා. උබලත් මිනිස්සුනේ බන්. :rofl::rofl::rofl:
  9. .::J@S::.

    Machan La Udawwak One

    ෆයිල්ස් ඩිලීට් වෙන්න කලින් තිබ්බෙත් MP3 ෆෝමැට් එකෙන් නම්, දැන් ඇවිත් තියන ෆයිල්ස් වල .raw කියල තියන ටික .mp3 කලහම ඇති බන්. අලුතෙන් කන්වර්ට් කරන්න ඕන නැහැ.
  10. .::J@S::.

    ආයිත් ගහමුද agar.io

    :rofl::rofl::rofl::rofl:
  11. .::J@S::.

    කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි

    :yes::yes::yes::yes: මුගේ කතාවෙන් හිත ගත්තහැකි වැඩේ... වෙලාවට මුන් මොරටු කැම්පස් එකේ නැත්තේ. හිටිය නම් උනුත් එක්ෂිබිෂන් කරලා ඉවරයි.
  12. .::J@S::.

    කවුද_ගංගා...?

    කවුද බන් ගංගා කියන්නේ?
  13. .::J@S::.

    ආයිත් ගහමුද agar.io

    :D:D:D මන් ගැහුවා බන් http://www.uk-agario.com/ ඔන්න ඔකේ. පට්ට ඩේට යුසේජ් එකක් යනවනේ බන් ස්ප්ලිට් වෙලා ෆාර්මින්ග් කරනකොට. උබ කරලා බලපන්කො. මෙන්න මේක නම් ටිකක් ශේප් ...mitos.is මේකේ කෝඩ් එක තියෙයි බන් ogario කියල. එක අරන් කිරියටම එකක් හැදුව නම් පට්ට.
  14. .::J@S::.

    කොල්ලුපිටියේ දි ගැහුවා යකෝව් !!

    ආදරෙයි හුස්තෝ...:love::love::love:
  15. .::J@S::.

    ආයිත් ගහමුද agar.io

    :D:D:D:D අඩෝ කියල දියන්කෝ ඒක ගහන්න. මට තේරෙන් නැහැනේ... මන් එවෙලේ හිටියේ නැහැ බන්... ටිකක් වෙලා ගිහින් ආවේ...:):):) :D:D:D:D ඕක ගහනකන්ම තේරෙන් නැහැ බන්.. :lol::lol::lol:
  16. .::J@S::.

    කොල්ලුපිටියේ දි ගැහුවා යකෝව් !!

    :confused: උබේ හිතෙත් අන්තරේද?
  17. .::J@S::.

    අත හැපුව

    මුලදී දවසක් දෙකක් බලෙන් කවපන් ඊට පස්සේ ඕකුන් පුසිටවත් කන්න නොදී කනවා. මෙහෙ පුසිත් ආයිත් පැටව් 4ක් ගහල. හැබැයි පුතෝ දැන් නම් පැටව් ජරා කරාම පුසී සුද්ද කරන එක නවත්තනවා.
  18. .::J@S::.

    කොල්ලුපිටියේ දි ගැහුවා යකෝව් !!

    අඩෝ ඒ පේජ් එක මන් 1 ස්ටාර් දාල රේට් කල. මගේ රේටින් එකට කලින් 4.5 දැන් 4.4. උබත් පුළුවන් නම් වෙනස් කරලා පෙන්නපන් රේටින්ග් එක. :rolleyes::rolleyes::rolleyes:
  19. .::J@S::.

    ආයිත් ගහමුද agar.io

    උබ ගහනවද බන් ?:rolleyes::rolleyes:
  20. .::J@S::.

    කොල්ලුපිටියේ දි ගැහුවා යකෝව් !!

    ප්රුෆ් දාපන් :shocked::shocked::shocked:

    No contents