1. Malinga

    |~ Lovers Avenue II ~|

    ow man hithanne venama install karanna puluvan. trial eka aragena crack eka dagaththahama hariyai.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    දැනුත් ඔන්ලයින් ඉඳල තියෙනවනෙ?
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    නලක් වුණේ කොහොම ද දන්නෙ නෑ? :rolleyes:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ගොඩාලියක් නලක් වෙලා
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    eekath photos valata leesiyen eka eka venas karam karanna puluvan ekakne. apple vala thiyena photo sambanda software 2 vage.
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: දැන් එයා හලියට බොරු කියනව :rofl:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ow athana text daala ehema karanna puluva. margin eka venas kalahama hari.
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ehema hariyanne naththum ara man kivva Options valata gihin eeke mulin ma Measure From eka Text daana. ethakota balanna hariyai da kiyala. daala margin eka venas karala balanna.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එයා ඉතින් ත්‍රේඩ් එකට එන්නෙ නෑ වගේ. ඔන්ලියන්නම් ඉන්නවනෙ හිටපු ගමන්. ‍ෆොන් එකෙන් ඉන්නෙ කියයි :P
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    dan oyaa page border eka daanna click kalahama enavane window ekak. eeke athi options kiyala button ekak. anith eka thiyenne Page Layout Tab eke Page Setup kiyana eka click kalahama.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    Options kiyana button eka click karala eeken margin valin denna. eetath vadaa loku idak oonanum ithin page eke left margin eka vadi karanna.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    thaama aave nadda?
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    අපිටත් ආදර කතා නෑ. මෙතනට සේට් වෙන්න ආදර කතා තියෙන්න ම ඕන නෑ :D
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒත් දැන් නැහැනෙ. අර ‍පෝස්ට් දාන්න කම්මැලි සයූ එහෙම :rofl:
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි ගැහැණු ළමයි :rofl: තව ෆයර් සෙට් එක :rofl:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    තව ටිකකින් එන්නෙ නැතැයි
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    අහෝ සත්‍යපාලට වෙන දෙයක්
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ කොන්ඩෙ අලුත් විදියකට හදන්න වගේ ලෑස්තිය එළ එළ
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕව සත්‍යපාල ආවහම දාන්න ඉතුරු කරගන්න :P
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    එදා ගැහැණු ළමයි දෙන්නෙක් කොන්ඩෙ නිසා මෙයාව අඳුරගෙන. ඒ නිසා කොන්ඩෙ එපා වෙලා බබාට :rofl:

    No contents