1. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ ඒ මොකෝ අදත් කොහෙ හරි යනව ද?
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    :rofl: මෙතන අක්කල ගොඩක් නැහැනෙ. මටනම් එක අක්කෙක්වත් නෑ මෙතන :rofl:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    :rofl: හයියෝ එළකිරි ටැග් වලටත් ගිය කලක් :rofl:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: දෙන්න නිකන් කැත්තට පොල්ල වගේ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ දෙන්නව ම සාදරයෙන් පිළිගන්නව. මං නම් පරණ කෙනෙක් නෙමෙයි :D
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    දෙන්නම දෙන්නට ටැග් දාගත්ත ද? :rofl:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    සත්‍යපාල නැතිවුණහම මෙයාට හෙන පාලුයි වගේ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    mona mangala kinkini da mata. api ithin supurudu thanikadayo vidiyata innava gedarata velaa :rofl: :rolleyes: kavu da me api da? :P
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    බයවෙන්න දෙයක් නෑ ඉතින්. අක්කිව අපි බය කරමු :rofl:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    දැන් ආවහම අපි දෙන්නට ම කන්න වෙයි ද දන්නෙ නෑ :rolleyes:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම කියන්න බෑ. චැට් ත්‍රේඩ් 4 ඇක්ටිව් ‍වුණොත් මේක යට යනව. මේ දවස්වලනම් ඇක්ටිව් චැට් ත්‍රෙඩ් තියෙන්නෙ 2 වගේ නිසා ශේප්.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    aloo aloo oyaatanum good evening venna athi needa? ow ow thread eke set vune kaalekata passene :D
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඔව් එයි කට්ටිය. එයාට ඉතින් කොහොමත් පොස්ට් දාන්න කම්මැලියිලුනෙ :rolleyes: මේ ත්‍රේඩ් එකේ වතරද දන්නෙ නෑ හැබැයි? :rofl:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    සුභ උදෑසනක් වේවා මල්ලි !!!! කෝ මේ කට්ටිය දැන්? බබා එහෙම තාම නෑ වගේ? ක්ලාස් කට් කරන කෙනානම් එක පෝස්ට් එකක් දාල කට් කරන්න ඇති :rofl:
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ela ela onna apith aava.
  16. Malinga

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    එහෙම කෙනෙක් එයි ඉතින්. එතකන් ඉවසන්න. තාම ඔයාට මහ ලොකු වයසක් නැහැනෙ. ඔයාට හරියන කෙනා සෙට් වෙනකන් ඉන්න. ඔයා හිතන්නෙ ඔය කට්ටිය රැල්ලට ආදරය කළාට ඒවට පැවැත්මක් තියෙනව කියල ද? ඒ ගොඩක් ඒවලින් වෙන්නෙ තමන්ගෙ ජීවිතයත් නිකන් අපරාදෙ නාස්ති වෙන එක.
  17. Malinga

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    mage unusum subapathum posts 2000 venuven :D
  18. Malinga

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලස්සන හා අර්ථවත් සිංදුවක්
  19. Malinga

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් ඒ සිංදුවට එකතු කරගත්තට :D
  20. Malinga

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සුන් සරා සෝනියේ සුන්සරා

    No contents