1. .::J@S::.

    බලපල්ලකො මේක

    එත් යකෝ විනාඩි දෙකකින් ඔච්චර චාජ් වෙනවනද ? :dull::dull::dull:
  2. .::J@S::.

    බලපල්ලකො මේක

    ෆේක් යකෝ ඕක බැටරි ප්ර්සන්ටේජ් එක බලපන්කො ගාන හදන ගෑනිගේ ෆෝන් එකේ. පට්ට ෆෝන් එකක් බැට්රි බහින් නෑ ඔටෝ චාජ් වෙනවා. :D
  3. .::J@S::.

    loku udauwak ona ban ( Cancer :( )

    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  4. .::J@S::.

    blood test help

    dengue antigen ekai fbc ekai beluwa mage 1300ida koheda giye. 300 fbc ekatada kohea. mataka ne dn nam.
  5. .::J@S::.

    SLT

    මාත් ගිය මාසෙට ටෙන් ජීබී ගත්ත බන්. කවදාවත් එහෙම වෙලා නෑ මිට කලින්.
  6. .::J@S::.

    Pocket Drone කතන්දරේ

    hot wheels daanawa bn dn mkk hari company ekakin hema shop ekakatama. mn me lagadi ekk genawa akkage puthata. twa uut set ekkma genat tibba. track ekk tamai hoyaganna beri une. patta profit ati bn oken nm. hebei genapu hotwheels wala code ekk tibba. ewa 2016 expire wela. :(
  7. .::J@S::.

    SLT

    නෑ බන් බෝනස් ඩේට දෙන එක අපිට ලාබයි.. මොකද එක්ස්ට්‍රා ජීබී 1ක් 250යි. 5 ජීබී වලින් උඩ නම් 150යි. මගේ තියන තත්වේ අනුව නම් මට නම් ලාබ එක්ස්ට්‍රා ජීබී ලැබෙන එක. මන්ත් එන්ඩ් එකෙත් පැකේජ් එකේ ඩේට ඉතුරු වෙන එවුන් ඉන්නවා නම් ගාන අඩු කරන එක උන්ට ලාබයි.
  8. .::J@S::.

    Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

    මේකෙන් ගනින් බන් firmware එක. අර කිව්වා වගේ හාඩ්වෙයා බට්න් කේස් එකක්ද දන්නෙත් නැහැ හැබැයි. https://www.sammobile.com/firmwares/galaxy-j1-mini/SM-J105H/SLK/download/J105HXXS0AQF1/181309/ ෆ්ලෑෂ් කරන හැටි ඔකේ යට ඇති
  9. .::J@S::.

    Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

    Odin එකෙන් හරි Kies එකෙන් හරි ෆ්ලෑෂ් කරන්න එන්න ඕන් ඔය මෝඩ් එකට තමයි. කෝකටත් උබ ඕන වෙද්දී වොලියුම් අප් එකයි මෙනු බට්න් එකයි ඔබන් ඉදල හාඩ් රීසෙට් කරන්න පුලුවන්ද බලපන් මුලින්ම.
  10. .::J@S::.

    Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

    උබට ඕකේ තියන ඩේටා ඕනද?
  11. .::J@S::.

    පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

    මාත් ඔන්න මේක දදැකල බලන්න ගත්ත. පට්ට කැමරා ඈන්ගල්ස් නම් බන්...
  12. .::J@S::.

    Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

    මචන් අර එකෙක් කියල තියනව වගේ ඔඩින් එකෙන් ගහපන්. හැබැයි එකේ තියන ඔප්ෂන්ස් දන්නේ නැතුව දෙන්න එපා. දන්නේ නැතුව එක ටික් එකක් වත් දාන්නවත් අයින් කරන්නවත් එපා. හාඩ් බ්රික් හරි සොෆ්ට් බ්රික් හරි වෙයි එතකොට.
  13. .::J@S::.

    හිබුටු

    :cool::cool: ආසාවට කාල නැති නිසා ගත්තේ. අන්තිමේ එකක් කාල නිකන් ඉන්න උනා :sorry::sorry:
  14. .::J@S::.

    මාත් නිතර ලොග් වෙන් නැහැ බන් දැන්. අන්න දිනුකය නම් පාත් වෙලා තිබ්බ ලගදි

    මාත් නිතර ලොග් වෙන් නැහැ බන් දැන්. අන්න දිනුකය නම් පාත් වෙලා තිබ්බ ලගදි
  15. .::J@S::.

    හිබුටු

    ඊයේ ඔය උට්ටගෙන් ගත්ත ඕව මන්. :rofl::rofl: මන් හිතුවෙත් හිබුටු හිග නිසා සාම්පල් දෙන් නැහැ කියල.. එක ගෙඩියයි කෑවේ බන් හරියට. අනික් ඔක්කොම ගල් වෙලා... කොහොමද ගල් වෙච්ච ගෙඩියක් සාම්පල් විදියට මනුස්සයෙක් කෑවොත්? හිබුටු ගනීවිද?:rolleyes::rolleyes:
  16. .::J@S::.

    Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]

    ෆට්ට මචන් රෙප් දුන්නා..... රේට් කළා
  17. .::J@S::.

    මම නම් බැලුවා, බලහන්කො මේ මාසේ ඩේට ටික හිදිලානේ බන් මන් දන්නෙවත් නැතුව :(

    මම නම් බැලුවා, බලහන්කො මේ මාසේ ඩේට ටික හිදිලානේ බන් මන් දන්නෙවත් නැතුව :(
  18. .::J@S::.

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ආන් මග ඇරියා... මට ඕන contact කරගන්න විදියක් විතරයි උවමනාවක් උනොත්. ෆෝන් නම්බර් එකක්ම ඕන නැහැ
  19. .::J@S::.

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    කෝ දෙයියෝ නම්බර් එක? දෙන්නම් කියල මාරු වෙනවා හැමදාම...

    No contents