1. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    එළ එළ ගිහාන් මල්ලී නියමෙට යනව. ඔව් ඔව් කාලෙකට පස්සෙ තමයි ඔයාගෙ රේඩියෝ වැඩසටහනක් අහන්න හම්බුනේ.
  2. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :shocked::shocked: ehema siddith vunaa da? ehenum thread eka kiyavanna vai vage :rofl: echchara amuthu deeval vunaanum maru athi :rofl:
  3. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ehenum ithin thava posts gaanak vadi karaganna puluvanne :rolleyes:
  4. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :rofl: දැන් ට්‍රිප් ගිහින් ඉවරයි ද?
  5. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :yes::yes: dan aave. eekane oyaa ithin thread vala vadiya hitiye nahane man inna velavata :D dan net hari da?
  6. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :yes::yes: aapu gaman thamai aave :D kattiya honda fun ekak aragena vage :D
  7. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අපි ගාව ඔය හොර ගමන් කියල දේවල් නෑ. යන ඕනම තැනක් ගෙදරට කියල යන්නෙ :rofl:
  8. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අලෝ ඇලෝ. සෑහෙන කාලයකින් තමයි ත්‍රේඩ් එකක සෙට් වුණේ. කොහොම ද?
  9. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :yes::yes: sahenna parakku velaa aave. gedara hitiye nahane. radio eka ivara vennath langa athi needa? :D
  10. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :rofl: ow ow godak kaalekinne. sindu ahamin innava vage? :D ada gedara hitiye nae malli. dan gedara aave. :D radio eka nagala gihin vage?
  11. Malinga

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ela ela adath niyama show ekak karanna athi kiyala hithanava :D
  12. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: dan kiyanna bae thamai :D ada gedara vada vadi vage? එහෙනම් ඉතින් එයාගෙ සිතුම් පැතුම් හඳුනගෙන එයාව තේරුම් ගන්න උත්සහ කරන්න. එතකොට එයා සමහරවිට කැමති වෙයි. එතකොට ඒ කෙනා අකමැති ඔයාගෙ ගතිගුණ මොනාද කියලත් ඔයාට වැටහීමක් ගන්න පුළුවන්.
  13. Malinga

    |~ Lovers Avenue ~|

    මෙහෙමයි මල්ලි ඉතින් ආද‍රයෙදි දෙපාර්ශවයම යම් කැපකිරීම් කරන්න ඕන තමයි. හැබැයි එහෙම කියල කෙනෙකුගෙ සම්පූර්ණ ජීවන රටාවම වෙනස් කරන එක සාර්ථක දෙයක් නෙමෙයි. ඒක ඒ කෙනාටත් කරන අසාධාරණයක්. ඔයානෙ ඉතින් ඔයාගෙ කෙනා ගැන දන්නෙ එයා ඉතින් ලංකාවෙ ජීවත් වෙන්න කැමතිනම් ගැටලුවක් වෙන එකක් නෑ :D
  14. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: අපෝ එහෙම බලෙන් කැමති කරගන්න එක දෙන්නට ම හොඳ නෑ. එතකොට ප්‍රශ්න වැඩියි :P
  15. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: එයා ලංකාවෙ ජීවත් වෙන්න කැමතියි ද? සාමාන්‍යයෙන් පිටරට ජීවත් වෙන අය කැමති නැහැනෙ ලංකාවෙ ජීවත් වෙන්න
  16. Malinga

    |~ Lovers Avenue ~|

    සුභ උදෑසනක් වේවා!!!! අදත් ටයිප් කරන්න කම්මැලි ඇති නේද? :P
  17. Malinga

    |~ Lovers Avenue ~|

    දැන් එතකොට මල්ලිත් ඒ රටට ගිහින් ජීවත් වෙන්න වගේ කල්පනාව? :D
  18. Malinga

    |~ Lovers Avenue ~|

    eyaata vena kavuru hari nae kiyala sure num ithin ivasala balanna tikak kal. oyaage hitha kamathi eyaatamanum ithin tikak kal ivasuva kiyala varadak vena ekak nae.
  19. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙනම් ඉතින් ලංකාවට එන්න කියල පන්සල් එකක්ගෙන යන්න :P
  20. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: ehemath ekak da? habai ithin e kathaava kiyana velavata sudusu novunata yatharthaya eekane :rolleyes:

    No contents