1. tupac97

    සසරම එපා වුණා

    තෑන්ක්ස් මචන් උබට
  2. tupac97

    සසරම එපා වුණා

    මේ තියෙන්නෙ මචන්ලා මම කලින් දාපු පෝස්ට් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1736191 ඒකේ සමහරු Reply කරලා තියෙන හැටි දැක්කහම මට තවත් එපා වුණා බන්, මගේ ප්‍රශ්නේ කියන්න කවුරුවත් නැති හින්දයි බන් උඹලට කිව්වේ මෙහෙම account එකකුත් හදා ගෙන, ඒත් සමහරු පුදුම විදිහට බැනලා තිබ්බා බන්...
  3. tupac97

    gay feelings

    උඹට තියෙන පෞද්ගලික ප්‍රශ්න උන් එක්ක විසඳ ගනින් මගේ පෝස්ට් එකෙ මට බනින්න එපා බොරුවට, උඹට අමාරු නම් අහක බලන් පල
  4. tupac97

    gay feelings

    උඹ දන්න දෙයක් කියවපන් බන්, මට මගෙ අනාගතෙ ගැන භයයි, යාලුවෝ අරුන් මුන් සේරම බැඳලා යයි මම තනි වෙයි තේරුම් ගනින් බන් තව කෙනෙක් ගේ දුකක්
  5. tupac97

    gay feelings

    plz බන් බොරුවට බනින්න එපා, මම මේ පෝස්ට් එක දැම්මේ සිරාවට හෙල්ප් කරන්න බැරි නම් කට වහන් ඉදපන් පන්ඩිත හැත්ත
  6. tupac97

    gay feelings

    thanks ban , minihek ge prashna walata hina nowi help kalata
  7. tupac97

    gay feelings

    thanks ban !!!!!!
  8. tupac97

    gay feelings

    මම ජෝක් එකක් නෙමෙයි බන් කරන්නේ, anyway තෑන්ක්ස් උඹට !
  9. tupac97

    gay feelings

    thanks ban"!!!!!!!!!!!!!!!!!
  10. tupac97

    gay feelings

    මම ඕන තැනක දිවුරන්නම් බන් මම ජෝක් නෙමෙයි කරන්නේ
  11. tupac97

    gay feelings

    ජෝක් කරන්න එපා බන් දෙයක් අහපුවහම, ජෝක් එකට ප්‍රශ්න අහන එවුන් ඇති මේකේ ඒත් මම ඇහුවේ සිරාවටම
  12. tupac97

    gay feelings

    මචන්ලා සමලිංගික හැඟීම් නවත්ත ගන්නේ කොහොමද? මටත් ඕනි අනිත් උන්ට වගේ කෙල්ලෙක්ව බැඳලා ළමයි හදලා ලස්සන පවුලක් කන්න , ඒත් මට හැඟීම් ඇති වෙන්නේ කොල්ලෝ ගැන විතරයි, හෙල්ප් කරපල්ලා plz
  13. tupac97

    මට උදවු කරපල්ලා

    haha I don't care of gods
  14. tupac97

    මට උදවු කරපල්ලා

    තෑන්ක්ස් බන්, ඒත් කැමැත්තක් කොහොමද බන් බලෙන් ඇති කරන්නේ? මට නම් පිස්සුයි වගේ
  15. tupac97

    මට උදවු කරපල්ලා

    If there are...
  16. tupac97

    මට උදවු කරපල්ලා

    තෑන්ක්ස් බන් උඹට, ජෝක් එකට නොගෙන හෙල්ප් කලාට
  17. tupac97

    මට උදවු කරපල්ලා

    ඩොක්ටර්ස්ලා ගාවට යන්න ලැජ්ජයි බන් තෑන්ක්ස් උඹට!
  18. tupac97

    මට උදවු කරපල්ලා

    රීපොස්ට් ද කියන්න දන්නෑ බන්, මම මේකට අලුත් කාටවත් කියන්න බැරි දෙයක් උඹලගෙන් ඇහුවේ ඒකයි
  19. tupac97

    මට උදවු කරපල්ලා

    කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවහම ජෝක් එකට ගන්න එපා බන් උදවු කරන්න බැරි නම් බම්ප් කරන් හරි පලයන්

    No contents