විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    anna black /Green mamba kawaoth nam winadi 20 n marenawa , Africa thamai mu adiyen inne , mu nam ithin garadiyath wage thamai . mun lankawata bo wela wathda ?

    මට හිතෙන්නෙම එහෙම තමයි බන්. හරියටම ඔය ගැන දන්න කෙනෙක් නැහැනේ තවම. black mamba උනොත් නම් සොරි තමයි.
    උබව බේරගන්න නම් කුක්කෝ ටික ඉන්නවා නේ... :yes::yes::yes:

    හබරලා කියන්නෙ පෙනේ නැති නයා වගේ එකෙක් කියල කියන්නෙ.....ඕනෙ නන් වෙද මහත්තයෙක් ගෙන් අහල බලන්න. ඉතිං කොහොමැයි කරවලෙක් වෙන්නෙ?

    මන් ඌ කරවලෙක් කිව්වේ නැහැනේ බන් :confused::confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක පත්තරයක තිබ්බේ ඔය හබරලිය කියන සර්පයා සමහර වෙලාවට නිදාගෙන ඉන්නවලු සර්පයෝ අල්ලලා විකුණන එකෙක්ගැරඩියෙක් කියලා හිතාගෙන නිදාගෙන ඉන්න හබරලියෙක් බෙල්ලේ දාගෙන සර්පයෝ ඇති කරන සර්ප වෙදෙක් ගාවට ගිහිල්ලා දුන්නලු අරු වෙදා ෆුල් හොල්මන් වෙලා මු බෙල්‍ ලේ දාගෙන එන සර්පයා දැකලා හොද වෙලාවට අරුට දෂ්ට කරලා නැත්තේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
    ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
    එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
    ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.
    මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
    වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා කියල.
    මෙහෙ එකෙක් ඉදල මරල තිබ්බලු
    මට එත් බලාගන්න නම් බැරි උනා.

    ඔය කතාවක් මමත් අහලා තියෙනවා හැබැයි මේක ගමක වෙච්ච සිද්ධියක් එක මනුස්සයෙකුට ගැරඩියෙක් ගහලා ගමේ එවුන් හිතලා තියෙන්නේ ගැරඩියා හින්දා ලේ යනවා විතරයි අවුලක් නෑ නේ කියලා හිතලා බේහෙත් කරලා නෑ පස්සේ ඒ මනුස්සයා සර්ප විසට මැරිලාලු එක බලපු සිංහල වෙදමහත්තයා කියලා තියෙන්නේ ගැරඩියෙකුයි නයයි එකතු වෙලා හැදුන සර්පයෙක්ලු එකලු ගැරඩියා වගේ හැඩරුව වුනාට සර්ප විස තිබිලා තියෙන්නේ එක හින්දලු
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හබරලියා කියල අලුත් උග්‍ර විශ සතෙක් ඉන්නවනම් ඌව පනපිටින් හො මියගිය සතෙක් ඉදිරි පත් කරන කරන එක තමයි කරන්න ඔනේ.
    . දැන් ටික කලකට කලින් හොරණ බන්ඩාරගම බුලත්සින්හල පැති වල කටු පොලගා කියල සතෙක් ගැනත් ඔය වගේම රාවයක් ගියා. ඒ පැත්තෙ කටුපොල් (පාම් ගස්) වතු වල බීජ ආනයනයේදි පිටරටින් අපු සතෙක් කියල සමහරු කිව්වා
    තවත් අය කිව්වා කටු පොල් වගා වල දේශීය සර්පයන්ට ඉන්න බැරි හින්දා මීයො මර්දනය කරන්න මේ සර්පයො පිටරටින් හොරෙන් ගෙනත් දාල කියල. කොහොම කිව්වත් ඔය කතන්දර කියන මිනිස්සුන්ගෙන් මම අහපුවාම කටු පොලගා තියා තීත් පොලගා,කුනකටුවා වත් අදුරන්න බැරි මිනිස්සු තමයි ඔය මම දැක්කා කටු පොලගෙක්, මම මැරුවා එකෙක්, අරූ මලේ කටු පොලගා කාල කියල කතා කියන්නෙ. ඔවා දූශමාන කතා වෙන්න චාන්ස් එක වැඩියි. නමුත් හොයල බලන්න ඔනේ
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    වෙන්න අමාරුයි තමයි මචන්. කවුරු හරි හිතා මතා ගෙනත් දැම්ම වෙන්නත් බැරි කමක් නැහැනේ. අනික මේ කියන ඔක්කොම ලක්ෂණ මුගේ තියනවනේ.
    මම්බා ඉන්නවා කියන අප්‍රිකාවේ දේශගුණික ලක්ෂණ තියනවනේ මෙහෙත් පැති වල.
    මගේ හිතට ආපු අදහසක් විතරයි. කොහොම හරි මූ ඉස්සර ඉදන් මෙහෙ ඉදපු එකෙක් නම් නෙමෙයි.
    හරියට ෆොටෝ එකක් වත් නැහැනේ බලාගන්න ඉතින්.

    බ්ලැක් මාම්බා කියන්නේ කරවලෙක්ට වඩා හෙන දිග සර්පයෙක්...ඌ වෙන්න කොහොමත් විදියක් නෑ ...:no::no::no::no::no:

    ලංකාවේ ඉන්න ගොඩාක් මිනිස්සුන්ට සර්පයෝ ගැන හරිහමන් දැනුමක් නෑ....අන්න එකත් මේ වගේ දේවල් වලට ගොඩාක් බලපානවා...
    ගොඩ දෙනෙක්ට සර්පයෙක් කියන්නේ කෑවොත් මැරෙන, උග්‍ර විෂ තියෙන සත්තු ජාතියක් විතරයි......දැක්ක තැනදී මරනවා....එක මේ සත්තුන්ගේ
    පැවැත්මටත් ගොඩාක් බලපාන දෙයක්....අපි විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ ගොඩක් සර්පයෝ අහිංසකයි......එක නිසා ඒ ගැනත් ටිකක් හිතන්න...:yes::yes::yes:
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    හබරලියා කියල අලුත් උග්‍ර විශ සතෙක් ඉන්නවනම් ඌව පනපිටින් හො මියගිය සතෙක් ඉදිරි පත් කරන කරන එක තමයි කරන්න ඔනේ.
    . දැන් ටික කලකට කලින් හොරණ බන්ඩාරගම බුලත්සින්හල පැති වල කටු පොලගා කියල සතෙක් ගැනත් ඔය වගේම රාවයක් ගියා. ඒ පැත්තෙ කටුපොල් (පාම් ගස්) වතු වල බීජ ආනයනයේදි පිටරටින් අපු සතෙක් කියල සමහරු කිව්වා
    තවත් අය කිව්වා කටු පොල් වගා වල දේශීය සර්පයන්ට ඉන්න බැරි හින්දා මීයො මර්දනය කරන්න මේ සර්පයො පිටරටින් හොරෙන් ගෙනත් දාල කියල. කොහොම කිව්වත් ඔය කතන්දර කියන මිනිස්සුන්ගෙන් මම අහපුවාම කටු පොලගා තියා තීත් පොලගා,කුනකටුවා වත් අදුරන්න බැරි මිනිස්සු තමයි ඔය මම දැක්කා කටු පොලගෙක්, මම මැරුවා එකෙක්, අරූ මලේ කටු පොලගා කාල කියල කතා කියන්නෙ. ඔවා දූශමාන කතා වෙන්න චාන්ස් එක වැඩියි. නමුත් හොයල බලන්න ඔනේ

    හරියට දකින්නේ බලන්නේ නැතුව කටකතා විශ්වාස කරාම ඒවාට තටු ඇවිත් ඇහැටුල්ලා ඇනකොන්ඩා වෙලා තමයි නවතින්නේ......
    :yes::yes::yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    ඔය කතාවක් මමත් අහලා තියෙනවා හැබැයි මේක ගමක වෙච්ච සිද්ධියක් එක මනුස්සයෙකුට ගැරඩියෙක් ගහලා ගමේ එවුන් හිතලා තියෙන්නේ ගැරඩියා හින්දා ලේ යනවා විතරයි අවුලක් නෑ නේ කියලා හිතලා බේහෙත් කරලා නෑ පස්සේ ඒ මනුස්සයා සර්ප විසට මැරිලාලු එක බලපු සිංහල වෙදමහත්තයා කියලා තියෙන්නේ ගැරඩියෙකුයි නයයි එකතු වෙලා හැදුන සර්පයෙක්ලු එකලු ගැරඩියා වගේ හැඩරුව වුනාට සර්ප විස තිබිලා තියෙන්නේ එක හින්දලු

    එක එක කතා තියනව බන්. මාව මේ ලගදි ගරුඩෙක් කෑවා බෝඩිමේදී.
    ට්‍රේනින්ග් ඉවර වෙලා ගෙදර එන්න ඉදපු දවසට කලින් දවසේ.
    කරුමෙකුයි වාසනවකුයි සෙට් උනා වගේ ගරුඩ ඉදියේ කකුල් දෙක මැද්දේ :sorry::sorry:
    මගේ අත තිබල තියෙන්නෙත් කකුල් දෙක මැද්දේ :D:D:D
    ඌ අත කෑවා අත එතන තිබ්බ නිසා. නැත්නම් ඉතින් :rolleyes::rolleyes::rolleyes:
    බෙහෙත් කරන්න යනකොට මන් ඌව බෝතලේක දාගෙන ගියා.
    වෙද හාමිනේ කිව්වේ ගරුඩෝ සැර පොළගගේ මලකුනක බිත්තර දාල හැදුනොත්ලු,
    පොල් ගස්වල, පොල් ලෙලි වල හැදෙන උන් සැර අඩුයිලු. ;);)
    කෑවම වතුරෙන් හෝදන්න එපා කිව්වා. දෙහි වලින් හෝදන්න කිව්වා.:yes::yes::yes:
    මන් නම් ඔය කියන කතා පිලි ගන්නවා බන් ගොඩක් දුරට.
    මොකද දෙන බෙහෙත් හරියනවා නම් කියන කතා වලත් ඇත්තක් ඇතිනේ
    :rolleyes::rolleyes:

    බ්ලැක් මාම්බා කියන්නේ කරවලෙක්ට වඩා හෙන දිග සර්පයෙක්...ඌ වෙන්න කොහොමත් විදියක් නෑ ...:no::no::no::no::no:

    ලංකාවේ ඉන්න ගොඩාක් මිනිස්සුන්ට සර්පයෝ ගැන හරිහමන් දැනුමක් නෑ....අන්න එකත් මේ වගේ දේවල් වලට ගොඩාක් බලපානවා...
    ගොඩ දෙනෙක්ට සර්පයෙක් කියන්නේ කෑවොත් මැරෙන, උග්‍ර විෂ තියෙන සත්තු ජාතියක් විතරයි......දැක්ක තැනදී මරනවා....එක මේ සත්තුන්ගේ
    පැවැත්මටත් ගොඩාක් බලපාන දෙයක්....අපි විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ ගොඩක් සර්පයෝ අහිංසකයි......එක නිසා ඒ ගැනත් ටිකක් හිතන්න...:yes::yes::yes:

    අපේ ගෙදරත් සර්පයෝ මරනවා අඩුයි බන්...
    එක්කෝ පුසෝ හරි බල්ලෝ හරි තමයි උන්ව මරන්නේ...
    අක්කට නම් පෙන්නන්න බැහැ මාව පොඩි කාලේ දෙතුන් පාරක් ඕකුන් කාල තියන නිසා...

    හබරලිය කියන්නේ කරවලෙක් නම් නෙමෙයි බන්. කරවලෙක් නම් සිංහල බෙහෙත් තියනව අනිවා.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    අපේ නියම සිංහල වෙදකමේ ඇත්ත දේවල් ගොඩක් තියෙනවා බන්.:cool::cool:...එත් ඒකට ගොඩක් එවුන් කෙලවල තියෙන්නේ..හොර වෙද්දු හැමතැනම...:(:(:(
    නියම විද්‍යාත්මක කරුණු මත පදනම් වෙච්ච දේවල් තියෙනවා...හැබැයි සමහර වෙද්දුන්ට ඒවා තේරෙන්නේ නැති එකයි සීන් එක..:baffled::baffled:අන්න ඒ නිසා හොර වෙද්දු විකාර කියල මිනිස්සුන්ව කඩේ අරිනවා......:P:P
    මෙච්චර සර්පයෝ ඉන්න රටේ ගොඩක් එවුන්ට බෑනේ විෂ එකා මොකාද, නැති එකා මොකාද කියලා හරියට අඳුර ගන්න...:baffled::baffled:
    කාට හරි ඔය කියන සතාව හරි උගේ ෆොටෝ හරි හම්බුනොත් අපි හැමෝටම දැනගන්න මේකේ දාපල්ලා.... :yes::yes::yes: