ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ඇදහීම හෝ විස්වාසය නිසා වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා නම්...
නියම බුදු දහමේ එහෙම අනුන්ට අවැඩක් වෙන විදියේ ඉගැන්වීම් මම නම් දැකල නැහැ...
අනිත් එක උබ අහන ප්‍රශ්න මෙතන ඉන්න අපි වගේ නස්තාර් උන පන්සිල් පද පහ රකින්න බැරි, යාළුවා හෝ දන්නා කියන එකෙක් වරදක් කරනකොට ඌව යහමගට ගන්නේ...