අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.
මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා...