1. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරියට තමයි බැලුවෙ :P මට ඒ විඩියෝ එකේ තේරුමක් තියෙනව :P
  2. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ළිඳක් මොකට ද? මට වීඩියෝ එකේ කථාව කියන්න පුළුවන් :rofl: දර්ශන තමයි වැඩිය මතක නැත්තෙ :P
  3. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ආයෙත් ඔබ මට හිමිවීනම් ආත්මයෙන් ඔබ අදහන්නම් තවකෙකු හට හිත දී ඇත්නම් සුභපතලා ඈතට වෙන්නම්
  4. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ithin man baluve eka paaraine :P thaama download karanna hambune nae. oya video eka aapu kaale maava SLT eken block karala :rofl:
  5. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :D:D :P :rofl: moko malli? :P
  6. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    mathaka nae appa video eka :rofl:
  7. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: මට තරහ ගියානම් ඔහොම කියවනවයෙ :P
  8. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා
  9. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි ඒ වි‍ඩියෝ එකේ ඒක අප්සෙට් වුණා කියමුකො. අනිත් ටික අප්සෙට් නැහැනෙ. දැන් ගැහැණු ළමයි දාල නටවන ඒවල මොන ස්ක්‍රිප්ට් එකක්වත් නෑ. අඩුගානෙ නැටුමෙවත් හරියට අඩි නෑ :P ඒවට කවුද බණින්නෙ? :rofl:
  10. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    පිටිපස්සෙන් එන වාහනයකටනෙ :rolleyes: මට වීඩියෝ එක මතක නෑ. දැන් යූටියුබ් ලොඩ් කරන්න බෑ :rofl:
  11. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: ඇගී (එයාද දන්නෙ නෑ පුරුදු කළේ හැබැයි) ස්මයිල්ස් ටිකක් පුරුදු කරල මෙයාටත් වුණ වැඩක්
  12. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒක නිසා නෙමෙයි බණින්නෙ. අර ගැහැණු ළමය නිසානෙ :P ඒ සිංදුවෙ තේරුමක් තියනව අනිත් ඔය ගැහැණු ළමයි ටිකක් දාල නටවනවට වැඩිය :P:rofl:
  13. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මොකක් ද? දැන් හින්දි අහන්න පුළුවන් :D
  14. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: එහෙම ද? ඔව් ඉතින් ‍මුහුණු ‍පොතේ කට්ටිය වීඩියෝ එකට බණිනවනෙ නැති වෙන්න :P
  15. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    පෙරදාක සුසුම එකපාරටම ගිහින් ඉවර වුණා. රේඩියෝ එකත් ඒ සුසුම සමඟම ගියා ද කොහෙද
  16. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    man e page eka paththe gihin ma nadda koheda :D kavuruth ehema mukuth share karala thiyenava dakke nahane :D
  17. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
  18. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව් ඔව් ගැහැණු ළමයි බැලැකාගෙ කටහඬ අහන්න පුල පුලා බලාගෙන ඉන්නෙ :D
  19. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rolleyes: හෙන චිලී ‍ෆෑන් කෙනෙක් වෙලා හිටියනම් ඉතින් සමහර විට අර වගේ වෙනස් ඒව අහැව්වම අවුල් ඇති තමයි :D

    No contents