1. .::J@S::.

    Batapola booster thiyena aya ennooooo

    කවුද උට්ටෝ බූට් කෑවේ. ඒවා ප්‍රේමයේ වේදනා මිසක් බූට් නෙමෙයි. :lol::lol::lol: අනික උබ කියන්නේ කොයි එක ගැනද කියල මතක නෑ. එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ආයිත් ඔන්ලයින්. ඕක කළු කැත මිට්ටෙක් බන් කුණු අවුස්සන්න එපා :(:(:( :lol::lol::lol::lol: බොරු කියන්න එපා. ලේන්සුව පල්ලා ඇඩුවෙ නම් නෑ....
  2. .::J@S::.

    Batapola booster thiyena aya ennooooo

    ආහ්හ්... රුකා මල්ලී....... තෝ පොස්ට් අනේ කියල තියන නිසා කිව්වේ මිට්ටෝ...
  3. .::J@S::.

    අහෝ GTRZ නොදුටු මොක්පුර .....

    යකෝ ෆෝරම් එක මේහෙම හරි තියන එක ලොකු දෙයක්.. ඇඩ්මින්ගෙ වරදක් මම නම් දකින් නැහැ බන්... මිනිහ මක් කරන්නද අනිත් උන් දාන ත්‍රෙඩ් වලට.
  4. .::J@S::.

    Batapola booster thiyena aya ennooooo

    ඔච්චර අනේ ගාන්න එපා උට්ටෝ
  5. .::J@S::.

    econ-help

    බම්ප්
  6. .::J@S::.

    උඹටත් මේ වගේ දෙයක් උනොත් මොනවද ගන්න පියවර?

    whatsapp viber ඇඩ් කරලා නම තියනවද බලපන්. FB එකේ forgot password වල නම්බර් එක ගහල බලපන්.
  7. .::J@S::.

    Looking for a Used server pc

    අපෙනුත් බම්ප් එකක්
  8. .::J@S::.

    මචන්ලා පට්ට සින් එකක් බන්

    ගොඩක් වෙලාවට මල් කඩන උන් ගාව ඇති බන්. LG එක නම් මන් නිතර දැකල තියෙයි. නොකියා එක නම් දැකල නෑ වැඩිය.
  9. .::J@S::.

    Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

    උන් උබට මුල ඉදලම ඇක්ටිව් කරලා තියෙන්නේ 12 එක බන්... බලහන් උබ මුලින් ගෙවල තියෙන්නෙත් 4990යි 4990ට 3නේ පැකේජ් එක දෙන් නැහැ.
  10. .::J@S::.

    Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

    පිස්සුද උට්ටෝ... 3න 17ක් වෙන්න බදු කියකින් වැඩි වෙන්න ඕනිද... තෝ වෙන චැනල් ඇක්ටිව් කරලා ඇති. :rofl::rofl::rofl: අපේ දිහා තියෙන්නෙත් ඔය 3නේ පැකේජ් එක තමයි. 3නෙ පැකේජ් එක ගන්න නම් මුලින් 9000 ගානක් ගෙවන්න ඕනි. එකයි ඔය කියල තියෙන්නේ.
  11. .::J@S::.

    Denuvo/Wraez scene/Crack

    :love::love: ඉස්සරහට තව දාන්නම් ඔය වගේ ඒවා.... මාත් ඉදල ඉදල ඔහොම එකක් කලාමයි ඔය.
  12. .::J@S::.

    Octane 95 vs Octane 92

    tfs bump You have given out too much Reputation in the last 24 hours, try again later.
  13. .::J@S::.

    Denuvo/Wraez scene/Crack

    මම නම් ඕව කරන්න දන් නැහැ... දන්නවා නම් අනිවා ඩෙෆා ට්‍රයි කරනවා. මන් කරලා තියන එකම දේ crystal disk info වල ට්‍රයල් පීරියඩ් එක්ස්පයර් උනාම එන වින්ඩො එක රිසොර්ස් හැකර් එකෙන් අයින් කරපු එක විතරයි. :D දැන් ඉස්සර වගේ ඔහොම දේවල් වලට ට්‍රයි කරන උන් අඩුයි බන්. :):):):):) thank you :):):)
  14. .::J@S::.

    Denuvo/Wraez scene/Crack

    Thank you all :love::love::love: rotr crack kala kiyala nam kiyanwa. at crack eka release wenakan sure karanna behe. :):)

    No contents