මම හොට දැම්මට කමක් නැද්ද මචං.....:)
ඉමෝෂනල් කියන්නේ ගයන කොට මොන දෙයක් වුණත් ඒ ගායනය පිටුපස තියන සංවේදනය අපට දැනෙනවා. දුක හෝ සතුට හෝ මොන මළදානෙ හරි......අමරදේව ගේ මා මළ පසු සහ නිම් හිම් සෙව්වා අහල බලපං....ඉමෝෂනල්.....දැනෙනවා....
ඊමෝෂන්ස් කියන්නේ ආවේග. සතුට, පරාජය, දුක, වේදනාව, ඉච්ඡාභංගත්වය. ඒක...