අයිස උඹ නැට්ට පාග ගෙන.......:dull:
උඹේ රුචිකත්වය ක්ලැරන්ස් වෙන්න ඇති. නමුත් සංවේදී හැගීම් ගීත වලින් බලාපොරොත්තු වෙන පරම්පරාවක් ඉන්නවා, ඒකට උඹ අයිති නෑ........
ටැලන්ට් එකක කියන්නේ එකක්. තමන් අධ්‍යයනය කරපු සංගීත අඛ්‍යයනය පිළිබද තියන නිපුණතාවය (ස්කිල්) එකක්, භාවයන් ගායනය කියන්නේ තව එකක් බව අමතක...