දමිය ගේ ගොං ටෝක් ගැන කතා කරල වැඩක් නෑ යසස්. ඌ හිතං ඉන්නේ ඌ සර්වතෝභද්‍ර කියලා. ඌත් අර මේකෙ ඉන්න සමහර උන් වගේ මලට ගලක් කියල පොර වෙන්න ඇාටන්ෂන් ගන්න දගලන එකෙක්...........
චන්ද්‍ර මඩුළුයට සුරංගනාවන් කියන්නේ මේ හෙළ සුභාවිත ගීතයේ පහන් කණුවක් වගේ ගීයක්. ඒ ගීයෙන් ඇති කරපු ආලෝලනය ඒ කාලෙ ඌ දන්නෙ නෑ...