අමු_අමුවේ_හොරකම්_කිරීම

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ සීන් එක දැක්කෙ අද, බලහන් sasliit අය්යා කොච්චර අවුලකින්ද කතා කරල තියෙන්නෙ කියල. ඕක නිසා තමයි මේ සීන් එකත් දැක්ක ගමන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ, නැත්තම් අනික් අය ඒ ලිපි කියවනවට කුහකත්වයකින් නෙමෙයි:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ නම් පෞද්ගලික මතය, අපේ නම් නැති වුණාට කොහොමත් අවුලක් නැත. මොකද අපේ නියම නම් නෙවෙයි නේ ඔය. සියල්ලම ආරූඪ නාම. අපට සතපහක්වත් මහා සමාජයේ වාසියක් වෙන්නේ නෑ නම තිබුණා කියල ඒ නිසා.

    නමුත් අඩුම තරමේ එළකිරියෙන් ගත්ත කියල ලින්ක් එක දාන්න තිබ්බ. එතකොට අඩුම තරමේ අපි මෙච්චර කැමති එළකිරියවත් හිට් වෙනවා, මේකෙ මෙහෙම දේවල් තියනව බලන්න කියලා.

    අන්න එහෙම වත් නෙවෙන එකට නම් දුකයි. අපි ලියපු ඒවයින් අපේ සයිට් එකට වත් යම් හිට් එකක් එකතු නොවෙන එකට...................
     
    අනුන්ගේ ඒවා කොපි කරල කබ්බෝ ටිකක් ෆෝම් වෙලා පොරවල් වෙනවට කැමතිද? අන්තිමේදී සමාජයේ පොරවල් වෙලා විචාරකයෝ වෙන්නේ මෙලෝ හසරක් දන්නැති මී හරක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංගුලිමාල;16619651 said:
    අනුන්ගේ ඒවා කොපි කරල කබ්බෝ ටිකක් ෆෝම් වෙලා පොරවල් වෙනවට කැමතිද? අන්තිමේදී සමාජයේ පොරවල් වෙලා විචාරකයෝ වෙන්නේ මෙලෝ හසරක් දන්නැති මී හරක්
    ඒක නම් එහෙම තමා.............
    නමුත් ලෝකේ නිර්මාණ මංකොල්ලය හොරකම් කියන්නේ ඉතිං........:dull::dull::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක නම් එහෙම තමා.............
    නමුත් ලෝකේ නිර්මාණ මංකොල්ලය හොරකම් කියන්නේ ඉතිං........:dull::dull::dull:
    tumblr_mxn2khwQNU1sksnpbo1_500.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දාපු කමෙන්ට් එක, එළකිරි ලින්ක් එකත් එක්කම මකල, පැය කාලක් ගියේ නෑ.....
    තව කමෙන්ට් එක් දැම්මා...............

    මෙන්න ඒක.............

    attachment.php

    මේකත් තව ටික වෙලාවකින් අතුරුදන් වුනොත් ඉතිං පුදුම වෙන්න එපා..................:baffled:
     
    Attachments

    • Capture111.JPG
      Capture111.JPG
      50.6 KB · Views: 66

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම දාපු කමෙන්ට් එක, එළකිරි ලින්ක් එකත් එක්කම මකල, පැය කාලක් ගියේ නෑ.....
    තව කමෙන්ට් එක් දැම්මා...............

    මෙන්න ඒක.............

    attachment.php

    මේකත් තව ටික වෙලාවකින් අතුරුදන් වුනොත් ඉතිං පුදුම වෙන්න එපා..................:baffled:
    එල මමත් ෆේක් ෆේස්බුක් එකක් හදන් හොඳ කමෙන්ට් එකක් දෙන්න ඕනෙ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    .: ගී පද වැලක සැඟවූණු අරුත්බර කතන්දර :.

    අපි මචන් කලින් Sasliit, dathkibula,Dhanushka අයගේ අවසරය ඇතුව කලින් fb page එකක් කරා, ඒකේ අපි හැම පොස්ට් එකේම ගත්තු තැන දැම්ම, මේ වැඩේ නම් වැරදී
    අපි ඒක දන්නව නේ බං.....උඹල ඒක අපිට කියල ම කරපු එකක් සහ සියළු ලින්ක් දාල තියනව නේ ඕකේ.....
    කොහොම හරි ඇඩ්ඩියට තදට රිදිලා....
    අර දාල තියන එක බලපං කෝ...........:baffled::rofl::rofl: