වෙසක් පුන් පොහෝ දිනය අදයි

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    37. සුන්දරී පරිබ්‍රාජිකාව මරාදැමුබව කියමින් බුද්ධ ප්‍රම්‍රඛ සංඝයාහට අපහාස කීරිම

    Ax2fxAM.jpg


    38. චිංචා මානවිකාව දරමිටියක් බඩ බැඳ බුදුරදුන් හට චෝදනා කීරිම

    50GmVlX.jpg


    39. අංගුලිමාල දමනය කිරිම

    FfGofc8.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    40. කසී බ්‍රාරද්වාජ හට කුඹුර උපමාවට ගෙන දහම් දෙසීම

    Ryqmt1E.jpg


    41. ආනන්ද තෙරුන්ගේ ඉල්ලීම පරිදි ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිසට මහණ වීමට අවසර දීම

    Iq39HP2.jpg


    42. පටාචාරාව දුකෙන් උමතුවී බුදුරජාණන් වහන්සේ වෙත පැමිනිම

    6KNNZVa.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    43. දුකට පත් කිසාගෝතමියට බුදුරජාණන් වහන්සේ පිහිට වීම

    H6e4jY4.jpg


    44. සැඩොල් කුලයේ කසළ සෝදකයකු වූ සුනීත හට පිහිට වීම

    DmBbOdy.jpg


    45. මළ මිනියක ගැටගැසූ සෝපාක පොඩි දරුවා හට පිහිට විම

    nVQR7zY.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    46. පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට පිහිට වීම

    WKcGzTF.jpg


    47. අග්ගික බමුණ යාග කරන වේලේ බුදුරදුන් දැක තම නිවසට නොපැමිණ ලෙස කීම

    r1f2mMX.jpg


    48. පාරිල්‍යෙය වනයේදී පාරිල්‍යෙ ඇත්රජු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම

    zF2UXL6.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    49. රා පෙවු නාලාගිරි හස්තියා දමනය කිරීම

    TKqN6Bg.jpg


    50. දේවදත්ත තෙරුන් බුදුරජාණන්වහන්සේට ගල්පර්වතයක් පෙරලීම

    XxYSePD.jpg


    51. විඩූඩභ කුමරු ශාක්‍යයන් විනාසකිරිම වැලැක් වීමට මාර්ගයේ ගසක් යට වැඩ සිටීම

    TWRPSiu.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    52. පිරිනිවන් පෑමට පෙර සුභද්ද ධර්මය අසා දැන ගැනීම

    XvmFla9.jpg


    මුළු මහත් ලෝකයාටම පිහිටවී සතලිස් පස්වසක් බුදු කිස නිමවා ‍අසුවන වියේදී තුන් ලොවම කම්පා කරමින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින අලුයම් කාලයේදී පිරිනිවනට පත් වු අවස්ථාව

    ExDtj0D.jpg
     
    Last edited: