ගප්පියා බුදු දහමට අපහස කරයි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ගප්පියා බුදු දහමට අපහස කරයි

    බලපං මේ කාලකන්නිය පෝය දවසෙ කරපු වැඩේ :angry: ඌ අනිත් ආගම් වල සංකේත විතරක් දාල බුදු දහමට බුදු පිළිමයක් දාල අපහස කරනව :angry:
    13245495_938048106307879_6293156980017422849_n.jpg

    https://www.facebook.com/gappiyapictures/photos/a.273477296098300.59002.114523228660375/938048106307879/?type=3&theater
     
    • Like
    Reactions: crazzychathu

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උට ඕන උනේ කෙලින්ම බුදු දහමට ගහන්න :angry: එහෙම අදහසක් නැත්නම් උට තිබ්බ බුදු පිළිමේ වෙනුවට බොඩියක් වගේ එකක් දාන්න. ඌ කුරුසෙ ෆොටෝ දැම්මට ජේසුගෙ පිළිමේ දැම්මේ නෑනෙ :angry::angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් උට තිබ්බනෙ අර අවතැන් වෙච්ච මිනිස්සුන්ට මොනව හරි දෙන්න :angry::angry: ඕකගෙ වීඩියෝ බලන ශෙයා කරන උන්ගෙ පවුල් පිටින් විනාස වෙලා විදවල මැරෙන්න ඕන :angry::angry:
    VpTDUtT.png
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    muuta oluwe amaruwakda bun ? pissu yakekne :dull::dull: ape unma thama ookawa form karala ganne :dull::dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    ignore him ban.
    ඕකට බනින තරමට ඕක උද යනවා.
    හොදම දේ ඕක කරන කිසිම දෙයක් සීරියස් ගැන නැතුව ඉන්න එක...
    ගෝඩ්ව ඉග්නොර් කරනවා වගේ මූටත් කරන්න ඕනි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ignore him ban.
    ඕකට බනින තරමට ඕක උද යනවා.
    හොදම දේ ඕක කරන කිසිම දෙයක් සීරියස් ගැන නැතුව ඉන්න එක...
    ගෝඩ්ව ඉග්නොර් කරනවා වගේ මූටත් කරන්න ඕනි.

    god nm awlak na mcn uu uge aathal eka gannawa apita banala. eeth gappi ponnaya karanne ape amu ponnayonta video pennala bududahamatama gahana eka :angry: ape unta kiyalama bududahamata apahasa karagannawa :angry: balapnko share karala tiyenne sinhala ponayo tika :angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් උට තිබ්බනෙ අර අවතැන් වෙච්ච මිනිස්සුන්ට මොනව හරි දෙන්න :angry::angry: ඕකගෙ වීඩියෝ බලන ශෙයා කරන උන්ගෙ පවුල් පිටින් විනාස වෙලා විදවල මැරෙන්න ඕන :angry::angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ගප්පියා බුදු දහමට අපහස... 05-21-2016 03:49 PM islam agame sangkethya oka neweine bang. nikan anawashya prashna athi karanna epa
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    god nm awlak na mcn uu uge aathal eka gannawa apita banala. eeth gappi ponnaya karanne ape amu ponnayonta video pennala bududahamatama gahana eka :angry: ape unta kiyalama bududahamata apahasa karagannawa :angry: balapnko share karala tiyenne sinhala ponayo tika :angry:

    වෙන්ඩ පොෂ් බෞද්ධයෝ කරන්නේ තමන්ගේ ආගම ක්රිටිසයිස් කරන එකබන්...
    ආගම විකුණලා හරි ප්‍රසිද්ද වෙන්න උන් කැමතියි...
    දැන් මේක ගැන හැමෝම කතා කරනවා කියල දන්නා නිසා ශෙයා කරනවා...
    තමන් අමුතුම පොරක් කියල පෙන්නන්න....

    හැම ආගමකටම හැම ජාතියකම එකෙක්ට ඕක බලපෑවා කියන්න නේ ඕක හැදුව කියන්නේ...
    ඉතින් ඕක කියන්න දෙයක්ද බන්...
    ලංකාවේ ඉන්නේ අමු මැට්ටෝද ඕක තේරුම් ගන්න බැරි...
    දැන් අපේ උන් ආගම් ගාවගෙන මේ ගංවතුරට ත් වලියක් පටන් ගත්ත නම් ඔහොම එකක් දැම්මට කමක් නෑ...

    ඔතන තියෙන්නේ අවධානය ගන්න ඕනි කම විතරයි...
    මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කමක් ඔය එකෙක්ටවත් නෑ...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    උට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් උට තිබ්බනෙ අර අවතැන් වෙච්ච මිනිස්සුන්ට මොනව හරි දෙන්න :angry::angry: ඕකගෙ වීඩියෝ බලන ශෙයා කරන උන්ගෙ පවුල් පිටින් විනාස වෙලා විදවල මැරෙන්න ඕන :angry::angry:
    මේ උතුම් පෝය දවසේ කියන කතා :baffled::frown:
    පීස්. :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?

    නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ බෝර් වෙච්ච නාකි හම්පඩේකට ඔබ ඔබා ඉන්න උනොත්
     
    Last edited: