1. Lionzzz

    🔴 Ceypetco ඉන්ධන මිළ සංශෝධනය - නොවැම්බර් 2026 (02.11.2026) 🔴

    Fuel Type ⛽ New Price Reduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by ⛽Octane 92 Rs 424 Rs 10 ⬆️ ⛽Octane 95 Rs 490 Rs 15 ⬆️ ⛽Auto Diesel Rs 397 Rs 5 ⬆️ ⛽Super Diesel Rs 543 Rs 15 ⬆️ ⛽Kerosene (භූමිතෙල්) Rs 285 - https://sinhala.adaderana.lk/news/254022
  2. Lionzzz

    🔴🔴 [Breaking] අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් [19.10.2026] 🔴🔴

    අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි. අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන්...
  3. Lionzzz

    Github Down ?

    වැඩ නෑ නේද?
  4. Lionzzz

    Bathroom Scale Recommendations

    දැනට එකක් තියෙනවා, ඒක Accurate නැති අවුලක් තියෙනවා. කස්ටිය ගාව තියෙන හොද Bathroom Scale එකක් Recommand කරන් යන්න.
  5. Lionzzz

    මහ බැංකුව වැඩ පෙන්නයි : අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ - 09.06.2026

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති...
  6. Lionzzz

    ලංකාවෙ Starlink Users ලා 4000+ ඉන්නවා.

    මිනිත්තු 6.06 ඉදලා බලපං (Starlink Only). මෙකේ මුල ඉදලා බලන කෙනෙක් ට 5G Expansions එකට කරන දේවලුත් අහගන්න පුලුවන්.
  7. Lionzzz

    ව්යාපාර ලියාපදිංචිය

    පොඩි අයිඩියා එකක් තියෙනවා පොඩියට සයිට් එකක් අටවලා සයිඩ් බිස්නස් එකක් ශේප් එකේ පටංගන්න, තාම වැඩේ හිතන ගමන් ඉන්නෙ. IPG එකක් වගේ ගන්නවනම් මේ BR එක ඕන නේද? පොඩි ප්‍රස්න ටිකක් තියෙනවා. ව්යාපාරලියාපදිංචි කරන්න Option දෙකක් තියෙනවා නේද, එකක් ප්‍රාලේ එකේ, නැත්නම් වෙන එකකුත් තියෙනවා නේද? මං පටං ගන්න...
  8. Lionzzz

    🔴 Ceypetco ඉන්ධන මිළ සංශෝධනය - මැයි 2026 (02.05.2026) 🔴

    Fuel Type ⛽ New Price Reduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by ⛽Octane 92 Rs 410 Rs 12 ⬆️ ⛽Octane 95 Rs 470 Rs 15 ⬆️ ⛽Auto Diesel Rs 392 Rs 10 ⬆️ ⛽Super Diesel Rs 458 Rs 15 ⬆️ ⛽Kerosene (භූමිතෙල්) Rs 265 Rs 10 ⬆️ Source ...
  9. Lionzzz

    Podcast අහන අය එන්ඩෝ 🎧

    කට්ටිය අහන හොද Podcast මොනවද? මොනවා සම්භන්ධවද සහ අහන Platform එක කොටාගෙන යං.
  10. Lionzzz

    Commercial Bank Online Down [20.04.2026]

    App එකෙනුත් බැලුවා, Web එකෙනුත් බැලුවා, ලොග් වෙන්න බෑ. ඊට පස්සෙ බැලුවා SMS එකක් වත් තියෙද කියලා, එකත් නෑ. බැරිම තැන Call කරා, පැයක් වගේ යයිලු හදන්න. ඔයවගේ ඒවා Down වෙන්න පුලුවන් ඉතිං, අඩුමගානෙ SMS එවලා Customer ව දැනුවත් කරන එක Bank එකේ වගකීමක් ඉතිං. හදිස්සි Transaction එකක් වගේ කරන්න ගියානම් අබ...
  11. Lionzzz

    හොද Portable Blootooth Speaker එකක් කොටාගෙන යන්න

    කස්ටිය පාවිච්චි කරන හොද Portable Blootooth Speaker එකක් කොටාගෙන යන්න (පොඩි bag එකක දාගෙන වගේ ගෙනියන්න පුලුවන් එකක්). Microphone අනං මනං නම් ඕන නෑ. ට්‍රිප් එකක් ගියාම, යාලුවො සෙට් උනාම සහ ගෙදර ඉන්න කොට සාමාන්යය ගානට සිංදුවක් දාන් ඉන්න ගෙවන ගානට ටිකක් Quality Item එකක් තමා බැලුව. Anker Select 4...
  12. Lionzzz

    දැන් දකුණු පළාතේ බස් Live Track කරන්න පුලුවන් - SPGPS.LK | SPRPTA

    රජයේ ඩිජිටල්කරණය ප්‍රතිපත්තිය යටතේ දකුණු පළාතේ පොදු ප්‍රවාහන සේවා නියාමනය සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීම සම්බන්ධ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) දින දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මෙම තාක්ෂණය දකුණු පළාතේ බස් රථ...
  13. Lionzzz

    India orders major airports to cut some charges by 25%, in relief to airlines - 08-04-2026

    April 8 (Reuters) - India's airport tariff regulator has ordered major airports to cut landing and parking charges by 25% for three months ‌for domestic flights, offering relief to the country's airlines that are under financial pressure due to the Iran war. The move to cut charges comes after...

    No contents