1. Lionzzz

    🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය. අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. එහිදී...
  2. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    ආපහු දුවන්න / ඇවිදින්න පටන් ගන්න ඕන (කාලෙකට කලින් කරා දැන් ආපහු පටන්ගන්න ඕන, පස්සෙ හිමීට ජිම් එකකටත් යන්න හිතං ඉන්නවා. බලමු.). ඕක ටිකක් Measurable විදියට කරන්න ඕන කියල හිතුවා, ඒකට හොද Activity Tracker එකක් කියන්න. Phone එක iPhone එකක්, හෑබැයි Apple Watch නම් සෙට් නෑ, හේතුව තමා මට හිතෙනවා ගෙවන...
  3. Lionzzz

    Breaking : ඉරානයේ ප්‍රධාන නගරය වන ටෙහෙරානයට අසළ ප්‍රදේශයක ගින්නක් හටගෙන ඇති බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.

    ඉරානයේ ප්‍රධාන නගරය වන ටෙහෙරානයට අසළ පිහිටි පරන්ද් (Parand) ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව රජයේ මාධ්‍ය බදාදා දින වාර්තා කළා. එම ප්‍රදේශය ටෙහෙරාන් පළාත තුළ ඇති හමුදා හා රාජ්‍යයේ විශේෂ වැදගත් ස්ථාන කිහිපයක්ටත් අසළින් පිහිටා තිබෙනවා. මාධ්‍ය වාර්තා සමඟ නිකුත් කළ වීඩියෝවලින් පරන්ද් ප්‍රදේශය මතින්...
  4. Lionzzz

    🔴 Breaking : ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට - 4ක් රෝහලට [14.02.2026] 🔴

    කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය. තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ. https://sinhala.adaderana.lk/news/221328 >>>> 🔴Breaking ...
  5. Lionzzz

    🔴Breaking : කළුතර වෙඩි තැබීමක් [14.02.2026]🔴

    කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ...
  6. Lionzzz

    🔴Breaking : ඉස්ලාමාබාද් අගනුවර මුස්ලිම් පල්ලියක පිපිරීමක් [06.02.2026]🔴

    Sinhala : පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥාව පැවැත්වෙමින් තිබියදී සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති. නගරයේ තර්ලායි (Tarlai) ප්‍රදේශයේ පිහිටි ෂියා (Shiite) මුස්ලිම් පල්ලියේ...
  7. Lionzzz

    2025 nPerf ජනතා සම්මානය - හොදම ජංගම සහ ස්ථාවර ජාලය SLTMobitel

    Mobile Fixed https://www.nperf.com/en/awards/lk/2025/mobile/sri-lanka
  8. Lionzzz

    City Cables Lanka වැඩ පෙන්නයි, Unlimited Fiber Internet 3699/= සිට

    Source : TRC සිටි කේබල්ස් ලංකා
  9. Lionzzz

    Ne-Yo සීන් එකට මොකද උනේ සිහළු?

    ටිකට් වල සල්ලි රිෆන්ඩ් කරලාලු ද?
  10. Lionzzz

    හයිවේ වලි

  11. Lionzzz

    එළකිරි (ElaKiri) කියන එක කොහොමද හැදුනෙ?

    Comment එකක් දාං යං :P.
  12. Lionzzz

    2025 වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි

    ඔන්න ඕක තමයි 2025 තත්වෙ. Source : Ada Derana
  13. Lionzzz

    2026 වසරේ පලවෙනි වෙඩිල්ල : කොරතොට මැණිකාගාර පාරේදී තිදෙනෙකුට වෙඩි

    නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (2026-01-01) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය. එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ. Source : Ada Derana...
  14. Lionzzz

    ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ - 2026 - Jan

    අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල්...
  15. Lionzzz

    ඩයලොග් වැඩ පෙන්නයි. 3,490ට HBB Unlimited - 2026 Jan

    Dialog 2026 HBB Plans https://www.trc.gov.lk/content/files/tariff/tariff2026/New%20Fixed%20BB%20Speed%20%20Based%20packaged%20for%20Dialog%20FTTX%20Customers.pdf
  16. Lionzzz

    📡 The race to replace GPS 🛰️

  17. Lionzzz

    🔴 Breaking : කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී 🔴

    ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබේ. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. Source : Ada Derana
  18. Lionzzz

    🔴 Breaking නුගේගොඩ වෙඩි තැබීමක් - 22.12.2025 🔴

    නුගේගොඩ මංසන්ධියේ කොහුවල දෙසට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ. අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට කළුබෝවිල රෝහලට...
  19. Lionzzz

    මේ හීතල දෙසැම්බර් මාසයේ Trip යන්න තැන් ටිකක් කොටාගෙන යන්න

    Title එකේ තියෙන එක තමා. ලංකාවෙ දවස් දෙකක් හෝ තුනක් වගේ යන්න පුලුවන්. Transport : Private Vehicle . No Kids. කියන්නකො බලන්න හොද තැන් ටිකක්.

    No contents