මචං එන විදියට මූණ දීපං.
මොකද දැන් මොනව කරත් වහා ගොඩ ඒමක් නෑනේ. මූලික වරද තමා උඹ හම්බ කරු දේවල් ඉන්වෙස්ට්මන්ට් පැත්තට නෙවෙයි, වැලලෙන පැත්තට ගිහින් තියෙන්න (ගෙවල් හැදිලි, වෙඩින්)
මුලින් ම සිමා දා ගනින්, හිත එක තැනක තියා ගෙන. පොඩ්ඩක් අඩුවෙන් යැපිලා, මේ නරක කාලෙ උත්සාහයෙන් වැඩ කරල ගොඩ දා ගනිමු...