කැම්පස් යන්න හදන්නේ..
මචන්ලා මට මේ අවුරුද්දේ නැත්තම් ලබන අවුරුද්දේ කැම්පස් යන්න සෙට් වෙනවා..

මගේ ඉසෙඩ් එක 1.968
දිස්ත්රික් (කොලබ) 402
අයිලන්ඩ් 1333
මේ තත්වේ උඩ මට හිතෙන විදියට කොලබ උනිවසිටියට තම යන්න වෙන්නේ..

මම දැන් aat නම් ඉවරයි..දැන් cab 2 කරනවා...මට හිතෙනවා කොලබ ගිහිල්ලා මාකටින් වගේ එකක් තෝරාගන්න finance වගේ එකක් තෝරාගන්නේ නැතුව..
ඉස්සරහට ජොබක් කරද්දී මට මොකක්ද වාසි සහගතම තීරණය..මෙතන ජොබ් කරන උන් උනිවෙර්සිටි යන උන් එහෙම ඇතිනේ මේ සම්බන්දව දන්න..පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මේ සම්බන්දව..

පොඩි බම්පියකින්වත් උදව්වක් දෙන්න..