:yes::yes::yes::yes:
අනතුරක් වලක්වා ගැනීම කියල මොකක්ද සීන් එකක් තියනවනේ බන්. අනිකා වැරැද්ද කලාට අපිටත් කට්ට කන්න වෙනවා.
දැන් ඔය ලයිසන් කැන්සල් කරපු සීන් ඒකට නම් යන්නේ බොරු ප්‍රචාරණයක් මන් හිතන්නේ.
මොකද අනතුරකින් කෙනෙක් මැරුණම නඩුව ඉවර වෙනකන් අනිත් පැත්තේ එකා රිමාන්ඩ් කරලා ලයිසන් තාවකාලිකව...