1. .::J@S::.

    හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

    psd කාරයාගේ වැරැද්ද. ආයේ ඒකෙ කතා දෙකක් නැහැ. හැබැයි බස් කාරයත් වංගුව ගත්ත ගමන් මැද ඉරට ලං කරන්නේ. වංගුවක් ගනිද්දී වම් ඉරට ලං කරලා ගන්න කියන්නෙත් නිකන් නෙමයිනේ. පාරේ යද්දී පරිස්සන් වෙන්න ඕනි බස් කරයින්ගෙනුයි, psd උන්ගෙනුයි, වීල් කාරයින්ගෙනුයි, ලෝඩ් නැතුව යන ටිපර් කරයින්ගෙනුයි. 182 පාරේ එක පාරක්...
  2. .::J@S::.

    දුම් පානය??

    කාර් එක අස්සේ බොන්න එපා. ගඳ අල්ලලා හිටිනවනේ බන්. මන් දවසක් ගෙදරට චොර උනා ඔහොම බිලා. එලියට බැහැල බීපන්. මොකෙක්වත් අල්ලන්න එන් නැහැ.
  3. .::J@S::.

    Minuwangoda_PSD Accident 18+

    අෆ්ෆා....
  4. .::J@S::.

    English short sentence help. (english වැඩ්ඩො please :V)

    Twisted අල්ල ගත්ත නම් කියයි ඉංගිරිසි බඩ යන්නම.... තව සෙට් එකක් ඉදිය ඉංගිරිසි කාපර්ල... නම් මතක නැහැ.
  5. .::J@S::.

    man badinawaaa

    සිරි සුබ මංගලම් වේවා...
  6. .::J@S::.

    මේක බලාපන් අනිවා 18+

    :yes::yes::yes::yes:
  7. .::J@S::.

    අනියම් බිරිද

    :):):):) කවදාවත් තහනම් ගහේ ගෙඩි කන්න හුරු උන එවුන්ව කට වචනෙන් හදන්න බැහැ. කොච්චර කිව්වත්, කොච්චර දේවල් දැක්කත් උන් හැදෙන් නැහැ කෙල වෙනකන්.
  8. .::J@S::.

    අනියම් බිරිද

    :yes::yes::yes::yes:
  9. .::J@S::.

    අනියම් බිරිද

    හ්ම්.. කියන කතාව ඇත්ත. අනේ මන්ද ආදරේ ඉස්සරහට ගෙන ඔහොම කරන ගෑනු ඉන්නවා. ඒකයි මන් කියන්නේ ගෑනිට ගහපු එක හොදයි කියල.
  10. .::J@S::.

    අනියම් බිරිද

    ඔය ගෑනු තමයි පොලබවන්නේ. ළමයෙක් ඉන්නවා නම් මොකටද අරුත් එක්ක රූම් අස්සේ රිංගුවේ. දෙන්නම වැරදියි. දෙන්නටම ගහන්න ඕනි. මාත් දාන්න උන්නේ එකක්. දාන් නැහැ එහෙනම් මන්. :frown::frown:
  11. .::J@S::.

    අද මම බඳින්න හිටිය දවස,

    මේකෙම ත්‍රෙඩ් කීයක් වැටෙනවද බන් ගෑනු නිසා කට්ට කන එවුන්ගේ. ඇත්තටම මට නම් දැන් එපාම වෙලා තියෙන්නේ. ජය වේවා... :cool::cool: :yes::yes:
  12. .::J@S::.

    අනියම් බිරිද

    එල වැඩ දැන්. පට්ට *ස ගෑනු බන්. උබ මේක දාපු එක හොදයි. ඔය *සියන්ට මෝල වැඩි උනාම ඔහොම තමා
  13. .::J@S::.

    Cheap Offset Printing

    බම්ප්
  14. .::J@S::.

    අනියම් බිරිද

    කෝ බන්? රූම් එකේ ලයිට් ගිහින්. කළු පාට විතරයි පෙන්නේ.
  15. .::J@S::.

    අද මම බඳින්න හිටිය දවස,

    අනේ මන්ද බන්. ගැනියෙක් ඉන්නේ කොතනද එතන අනිවා ප්‍රශ්නයක් තියනවා. තනියම ඉන්න එක හොදයි කියල හිතුනේ ඒකයි. උබත් වැඩිය හිතන් නැතුව ඉදපන්. ඕව හෙමිට හරියයි. :yes::yes::yes:

    No contents