අනියම් බිරිද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    යකෝ අර ගෑණිට ගහන්න කලියෙන් පොල්ලක් අරගෙන ඒ කිගේ මිනිහට ගහන්න එපාය. මොකෝ අර ගෑණිද ඔක්කොටම පලි? මේක මාර ලෝකයක් බං. අනුන්ගේ දේවල් මේ විදිහට ෆෝරුම් එකක ශෙයාර් වෙන එකට මම නම් පෞද්ගලිකව කැමති නෑ.

    ෆොරම් එකක විතර්ක නෙමේ බන් .හැමතැනම ඕක යාවි .දැන් කාත් එක්ක හරි පොඩ්ඩක් හරි බහින් බස් වෙන්න බැහැ ලඟ ඉන්න පොන්නයෙක් කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරලා ඒක ෆේස්බුක්,යු ටියුබ් දානවා .අනේ බන් .දැන් නිකමටවත් ආතල් එකට අපි දන්න එව්වා ලඟ එවුන් එක්ක කියලා රඟපාලා ෆන් එකක් ගන්න බැහැ.ඇයි පහුවෙන්දා ඒක ෆේස්බුක් එකේ .උඹට කියන්න මන් ඉස්කොලේ යන කාලේ කෙල්ලෙක් එක්ක කතාකරොත් එක පොන්නයෙක් හිටියා ඌ ඇවිත් ඇවිත් ෆොටෝ ගන්නවා .වෙලාවට ඌ ෆේස්බුක් දැම්මේ නැහැ .මේක දැන් වසංගතයක් වෙලා තියෙන්නේ .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ගෑනු තමයි පොලබවන්නේ. ළමයෙක් ඉන්නවා නම් මොකටද අරුත් එක්ක රූම් අස්සේ රිංගුවේ. දෙන්නම වැරදියි. දෙන්නටම ගහන්න ඕනි.
    මාත් දාන්න උන්නේ එකක්. දාන් නැහැ එහෙනම් මන්.
    :frown::frown:

    ඒක ඇත්ත දෙන්නම වැරදි. ඒ උනාට ගෑණි දැනගන්න ඕනේ මිනිහව හදා ගන්න. මිනිස්සු පිට යන්නේ ගෑණිගෙන් මිනිහට ඕනේ දේවල් නොලැබෙන කොට. වෙන ගෑණු හදන්න කලියෙන් ඒ ගෑණිගේ මිනිහට ගහන්න ඕනේ පොල්ලකින් නියම ගෑණියෙක් නම්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    wow having an affair with a married man or cheating is not a crime in srilanka, wtf police has to do with this? those other two whores need to put behind bars for the assault
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    .....:baffled::baffled::baffled::shocked::shocked::shocked:.....

    හොද වෙලාවට චන්දෙන් පස්සේ දැම්මේ..... නැත්තං චන්දෙ දාන්න හිටපු උන්ගේ නොම්මේරත් අමතක වෙනවා.....

    .... ගෑනු හරි අරුනුයිනේ බං .....

    :eek::eek::eek::eek::eek:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    ඒක ඇත්ත දෙන්නම වැරදි. ඒ උනාට ගෑණි දැනගන්න ඕනේ මිනිහව හදා ගන්න. මිනිස්සු පිට යන්නේ ගෑණිගෙන් මිනිහට ඕනේ දේවල් නොලැබෙන කොට. වෙන ගෑණු හදන්න කලියෙන් ඒ ගෑණිගේ මිනිහට ගහන්න ඕනේ පොල්ලකින් නියම ගෑණියෙක් නම්.

    හ්ම්.. කියන කතාව ඇත්ත. අනේ මන්ද ආදරේ ඉස්සරහට ගෙන ඔහොම කරන ගෑනු ඉන්නවා. ඒකයි මන් කියන්නේ ගෑනිට ගහපු එක හොදයි කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆොරම් එකක විතර්ක නෙමේ බන් .හැමතැනම ඕක යාවි .දැන් කාත් එක්ක හරි පොඩ්ඩක් හරි බහින් බස් වෙන්න බැහැ ලඟ ඉන්න පොන්නයෙක් කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරලා ඒක ෆේස්බුක්,යු ටියුබ් දානවා .අනේ බන් .දැන් නිකමටවත් ආතල් එකට අපි දන්න එව්වා ලඟ එවුන් එක්ක කියලා රඟපාලා ෆන් එකක් ගන්න බැහැ.ඇයි පහුවෙන්දා ඒක ෆේස්බුක් එකේ .උඹට කියන්න මන් ඉස්කොලේ යන කාලේ කෙල්ලෙක් එක්ක කතාකරොත් එක පොන්නයෙක් හිටියා ඌ ඇවිත් ඇවිත් ෆොටෝ ගන්නවා .වෙලාවට ඌ ෆේස්බුක් දැම්මේ නැහැ .මේක දැන් වසංගතයක් වෙලා තියෙන්නේ .

    ලොල් ඔව්. දැන් පුදුම සයිකෝ ඩයල් ඉන්නේ. මම දැක්කා FB එකේ ශෙයාර් වෙනවා ගෑණු දෙන්නෙක් බීලා වෙරි වෙලා කෑ ගහන වීඩියෝ එකක් උන් එක්කම බීපු තව ගෑණියෙක් වීඩියෝ කරලා අප් කරලා, තව අර ඕශනී සංදීපද මොකක්ද හුයන්නක් මේ දවස් වල වසංගතයක් වගේ යන්න අරගෙන කොල්ලයි බල්ලයි හැම එකාම සිංදු කිය කියා අප් කරනවා. ඕශනී සංදීපා ගැන හොයද්දි දැක්කේ ඒකි 2011 ලිට්ල් ස්ටාර් වලට ගිය නංගියෙක්. හැබැයි අපේ ඉන්න ගොන් පො#සියෝ ෆෝම් කරලා කරලා දැන් මම හිතන්නේ උඩින් යන්න අරගෙන. :growl::growl:

    ට්‍රිපක් ගියත් සෙල්‍ෆි, වෙඩින් එකකට ගියත් කපල් එක එක්ක මූණ ඔබාගෙන සෙල්‍ෆි, දඩ කොළයක් ගැහුවත් සෙල්‍ෆි, බොක දාන්න ගියත් සෙල්‍ෆි, අපේ එකෙක් බැඳලා හනීමූන් ගිහින් උදේ කන එකයි, දවල්ට පූල් එකේ නාන එකයි ඔක්කොම සෙල්‍ෆි ගහලා දාලා තිබ්බා ඒකිගේ මිනිහා එක්ක. ඉස්සරහට අහවල් වැඩේ කරන ගමනුත් සෙල්‍ෆි ගහල දාවි. දැන් නම් පුදුම මානසික රෝග තියෙන උන් සහ එව්වා බලලා වසංගතයක් වගේ එව්වා අනුකරණය කරන පිස්සෝ ටිකක් ඉන්නේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මිනිහත් එතන ඉන්නවා. අර ගෑණ් ත්‍රීවීල් එකට නැග්ගම "පොලීසියට එනවා" කියලා කියන්නේ මිනිහට මට හිතුනු විදිහට.

    ෆොරම් එකක විතර්ක නෙමේ බන් .හැමතැනම ඕක යාවි .දැන් කාත් එක්ක හරි පොඩ්ඩක් හරි බහින් බස් වෙන්න බැහැ ලඟ ඉන්න පොන්නයෙක් කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරලා ඒක ෆේස්බුක්,යු ටියුබ් දානවා .අනේ බන් .දැන් නිකමටවත් ආතල් එකට අපි දන්න එව්වා ලඟ එවුන් එක්ක කියලා රඟපාලා ෆන් එකක් ගන්න බැහැ.ඇයි පහුවෙන්දා ඒක ෆේස්බුක් එකේ .උඹට කියන්න මන් ඉස්කොලේ යන කාලේ කෙල්ලෙක් එක්ක කතාකරොත් එක පොන්නයෙක් හිටියා ඌ ඇවිත් ඇවිත් ෆොටෝ ගන්නවා .වෙලාවට ඌ ෆේස්බුක් දැම්මේ නැහැ .මේක දැන් වසංගතයක් වෙලා තියෙන්නේ .

    මිනිහගේ අක්ක කෙනෙක් වෙන්න ඕනේ ඒ කියන්නේ ,මට හිතෙන විදිහට .. එකී තම ඔය වීඩියෝ කරන්නේ ,,,මේක දැනටමත් හැම තැනම ප්‍රසිද්දයි බන් ..මමත් FB එකෙන් ගත්තේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    ලොල් ඔව්. දැන් පුදුම සයිකෝ ඩයල් ඉන්නේ. මම දැක්කා FB එකේ ශෙයාර් වෙනවා ගෑණු දෙන්නෙක් බීලා වෙරි වෙලා කෑ ගහන වීඩියෝ එකක් උන් එක්කම බීපු තව ගෑණියෙක් වීඩියෝ කරලා අප් කරලා, තව අර ඕශනී සංදීපද මොකක්ද හුයන්නක් මේ දවස් වල වසංගතයක් වගේ යන්න අරගෙන කොල්ලයි බල්ලයි හැම එකාම සිංදු කිය කියා අප් කරනවා. ඕශනී සංදීපා ගැන හොයද්දි දැක්කේ ඒකි 2011 ලිට්ල් ස්ටාර් වලට ගිය නංගියෙක්. හැබැයි අපේ ඉන්න ගොන් පො#සියෝ ෆෝම් කරලා කරලා දැන් මම හිතන්නේ උඩින් යන්න අරගෙන. :growl::growl:

    ට්‍රිපක් ගියත් සෙල්‍ෆි, වෙඩින් එකකට ගියත් කපල් එක එක්ක මූණ ඔබාගෙන සෙල්‍ෆි, දඩ කොළයක් ගැහුවත් සෙල්‍ෆි, බොක දාන්න ගියත් සෙල්‍ෆි, අපේ එකෙක් බැඳලා හනීමූන් ගිහින් උදේ කන එකයි, දවල්ට පූල් එකේ නාන එකයි ඔක්කොම සෙල්‍ෆි ගහලා දාලා තිබ්බා ඒකිගේ මිනිහා එක්ක. ඉස්සරහට අහවල් වැඩේ කරන ගමනුත් සෙල්‍ෆි ගහල දාවි. දැන් නම් පුදුම මානසික රෝග තියෙන උන් සහ එව්වා බලලා වසංගතයක් වගේ එව්වා අනුකරණය කරන පිස්සෝ ටිකක් ඉන්නේ.

    :yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්.. කියන කතාව ඇත්ත. අනේ මන්ද ආදරේ ඉස්සරහට ගෙන ඔහොම කරන ගෑනු ඉන්නවා. ඒකයි මන් කියන්නේ ගෑනිට ගහපු එක හොදයි කියල.

    තනි අතින් අත්පුඩි ගහන්න බෑ බං. මොන ගෑණි මායම් දාගෙන ආවත් කොන්දක් තියෙන ගෑණිට ආදරේ පිරිමියෙ නම් වැනෙන්නේ නෑ. ගෑණිගෙන් දේවල් නොලැබෙනවනම් ඌත් වැනෙනවා ටිකක් එතකොට. ගොඩක් එවුන් කොහොමත් අහකින් යන සබන් කැටයක් එනවනම් ඇඟට බලෙන් අනේ මාව ගාගෙන නාපන් කියලා ඒ සබන් කැටෙන් ටිකකුත් අතුල්ල ගන්නවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    අනියම් බිරිද 09-09-2015 03:38 PM Anunge dewal hoyala meke danna epa, Gani vage. Lajjai pons

    අලුතෙන් හොයන්න දෙයක් නෑ පොන්නයෝ ..මේක හැම තැනම ප්‍රසිද්දයි
    මේක මම මෙතන දැම්මේ මේ වගේ අනියම් සම්භන්ද දේවල් වලින් ගැනු මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල කෙනෙක් තේරුම් ගනියි කියල හිතල.. මොකද මෙතන ඔක්කොම සිල් ගත්තු උපාසක මහත්තුරු නෑ නෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    reputation_neg.gif
    අනියම් බිරිද 09-09-2015 03:38 PM Anunge dewal hoyala meke danna epa, Gani vage. Lajjai pons

    අලුතෙන් හොයන්න දෙයක් නෑ පොන්නයෝ ..මේක හැම තැනම ප්‍රසිද්දයි
    මේක මම මෙතන දැම්මේ මේ වගේ අනියම් සම්භන්ද දේවල් වලින් ගැනු මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල කෙනෙක් තේරුම් ගනියි කියල හිතල.. මොකද මෙතන ඔක්කොම සිල් ගත්තු උපාසක මහත්තුරු නෑ නෙ

    8+ මේ වගේ වෙලාවල බොර දියේ මාලු බාන බුවාලා ඉන්නවා.
     
    • Like
    Reactions: sagee123

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මොකද්ද බන් මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ
    කිසි දෙයක් සද්ද නැතිව හෙමිහිට කර ගන්න බැරි හැටි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    8+ මේ වගේ වෙලාවල බොර දියේ මාලු බාන බුවාලා ඉන්නවා.

    ඔව් මචන් .. කාලකන්නි ..ගොන් වගේ දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ .. මට මේක මෙතන දාල මොකෝ වීර විභූෂණ පට්ටම ලැබෙනවා කියලද . මොනවා උනත් මෙතන කවුරු හරි උනත් කවුරු වැරදි උනත් අන්තිමේ අහිංසක ළමයිනුයි අර ගැනු දෙන්නයි අසරණ වෙන්නේ .. !
    ඕක කෙනෙක් තේරුම් ගනියි කියල බලාපොරොත්තුවෙන් මම මේක දැම්මේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචන් .. කාලකන්නි ..ගොන් වගේ දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ .. මට මේක මෙතන දාල මොකෝ වීර විභූෂණ පට්ටම ලැබෙනවා කියලද . මොනවා උනත් මෙතන කවුරු හරි උනත් කවුරු වැරදි උනත් අන්තිමේ අහිංසක ළමයිනුයි අර ගැනු දෙන්නයි අසරණ වෙන්නේ .. !
    ඕක කෙනෙක් තේරුම් ගනියි කියල බලාපොරොත්තුවෙන් මම මේක දැම්මේ

    පිට කොන්දක් නැති හොරෙන් රෙප් කපලා යන බුවාලා ඕනේ තරම් ඉන්නවා බං ගණන් ගන්න එපා ඕක. ;);)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ බං. මොන ගෑණි මායම් දාගෙන ආවත් කොන්දක් තියෙන ගෑණිට ආදරේ පිරිමියෙ නම් වැනෙන්නේ නෑ. ගෑණිගෙන් දේවල් නොලැබෙනවනම් ඌත් වැනෙනවා ටිකක් එතකොට. ගොඩක් එවුන් කොහොමත් අහකින් යන සබන් කැටයක් එනවනම් ඇඟට බලෙන් අනේ මාව ගාගෙන නාපන් කියලා ඒ සබන් කැටෙන් ටිකකුත් අතුල්ල ගන්නවා.
    :):):):)
    ඔව් මචන් .. කාලකන්නි ..ගොන් වගේ දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ .. මට මේක මෙතන දාල මොකෝ වීර විභූෂණ පට්ටම ලැබෙනවා කියලද . මොනවා උනත් මෙතන කවුරු හරි උනත් කවුරු වැරදි උනත් අන්තිමේ අහිංසක ළමයිනුයි අර ගැනු දෙන්නයි අසරණ වෙන්නේ .. !
    ඕක කෙනෙක් තේරුම් ගනියි කියල බලාපොරොත්තුවෙන් මම මේක දැම්මේ

    කවදාවත් තහනම් ගහේ ගෙඩි කන්න හුරු උන එවුන්ව කට වචනෙන් හදන්න බැහැ. කොච්චර කිව්වත්, කොච්චර දේවල් දැක්කත් උන් හැදෙන් නැහැ කෙල වෙනකන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ ගැනිට විතරක් ගහන එක වැරදිනේ බං?
    ගැනියි මිනිහයි දෙන්නම අර ගේට්ටු කණු දෙකේ බැඳලා කසේකින් තලන්න තිබ්බේ!