බුද්ධ කාලයට සමානුපාතිකව ගල්ගමුවේ ජනාවාස
මනුල වික්‍රම
ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ඉපැරණි සොහොන් බිමකින් ලබාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500 ට අයත් බවට ඇමරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර රජරට විශ්ව විද්‍යාලයට දැනුම් දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුසාන...