සිංහලයන් කියන්නේ මොළ විශුද්ධිකරණයට ලක් වූ කොටසක් නෙවෙයි. අනික බුදු දහමේ ආභාෂය නිසා යමක් තර්කානුකූලව දකිනවා. තමන් ගේ මතයක ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා ම දෝ සිංහලයන් පොදු මතයකට ගන්න එක අමාරුයි.
අනික සිංහල-බෞද්ධයා කියන කොට මුලින් එන්නේ අපේ ජාතිය, දර්ශනය නෙවෙයි. සිංහලයන් රට වෙනුවෙන් නැගෙන, එය සුරකින...