දවස් 16කට පස්සේ ආවේ.........
ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවං..........:dull:
ඔටු කුයිල ඉතිං එනව කියන්නේ කිරිය ආයෙ ෆන් ලෝකයක් වෙනව කියන එක තමා...
තව ක්‍රේසිබඩියා, ඔටුවා ගේ ස්පෙයාර්වීල් එක-ටිටී සෙට් එකත් බැහැල තියනවා.....තව ඇමසිනාත් ඉන්නවා, ඔට්ටු සිරාත් ඉන්නවා, ෂෙනාල්7 උගේ ෆේක් රොත්තත් එක්ක...