ඇයි බන්
අනික නාට්‍ය , සංගීතය වගේ දේවල් තියෙන්නේ බොහෝ දුරට කැම්පස් වල කලා පීඨයේ .....
තව Faculty කීයක් තියෙනවද?
උබ ඇත්තටම කැම්පස් යන්න ලකුණු මදි වෙලා ඉන්න එකෙක් නේද?
උබට කැම්පස් යන්න පුළුවන් විදියට A ලේවල් පාස් උනා නම් ඔහොම කියන්නේ නෑ නේද ?


ඌ කොතනද බන් ඌ හෙන මොලකාරයා කියල කියල තියෙන්නේ?
දැන් මේ ප්‍රශ්නේ දැක්කේ නෑ වගේ මග ඇරලා හිටපන්කෝ.
uge mulu reply okkoma wala wage thiyenne uge self assesment eka thamai..
වැඩකාරයො ලඟ ලමයි හදන ට්‍රෙන්ඩ් එක ෆේල් වුනා කියල පොර දන්නෙ නැහැපව් බන්...ඌ ට එහෙම කියන්න එපා...ඌ හිතන් ඉන්නේ ඌ තමයි හෙන මොළ කාරය කියල..හිත රිදෙයි නේ..ජේස්සත් නෑ උගේ හිත හදන්න![]()

මේක තවම ඉවර නැද්ද බන්.![]()



na ban...me wage thread bump karala thiyaganna onane
mama daapu eka thread ekak wath me wage hit une na yako 


වැඩකාරයො ලඟ ලමයි හදන ට්‍රෙන්ඩ් එක ෆේල් වුනා කියල පොර දන්නෙ නැහැ![]()

poddak idapan u enakan...u meka bump karanna hena support ekak dunna 



දැන් මම බොරුවක් කිව්වද?තැටිය රත් වෙච්ච වෙලාවේ උඹ රොටිය පුච්ච ගන්න හදනවා නේද? තෝ තමයි මිනිහා...

na ban...me wage thread bump karala thiyaganna onane
mama daapu eka thread ekak wath me wage hit une na yako
![]()



මේක තවම ඉවර නැද්ද බන්.![]()


ජේමිස්බන්ඩා007;18804052 said:ehenam bump karapu unta rep wath dhiyanko.redda![]()


iwara unama dennam
රත්තරන් ta dennath one..u ne godak bump kare athal didi 
මේකට වාද කලාට පාඩු නෑ. අදහස් දක්වන්නේ නැතුව පිටින බලාගෙන හිටපු අයගෙන් සෑහෙන ප්‍රතිචාරයක් ලැබෙනවා.
![]()


ubath රත්තරන් kaarayage walige ellila rep gatta neda...hikanala 
Ape thread ekak mehema hit unaama thamai ubalata kaala inna bari neda?
Kuhaka kama ubalage![]()


ubath රත්තරන් kaarayage walige ellila rep gatta neda...hikanala
![]()

අම්මපා?



හැදියන් බන් ....
ළිං කටෙන් එලියට ඇවිත් බලපන් ...
උබල වගේ නරිවාදම් කාරයොත් එක්ක තර්ක කරා කියල මොළේට ලැබෙන දෙයක් නෑ .


ubata ai ban ridune? uba badde campus ekaka sakkara wattam natapu kellek da?
)rep දීපන් *ට්ටෝ එහෙනම්![]()

දුප් වේසි...

ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?
ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..
සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?
ඒ වගේ තමයි...

උඹත් පොර ටෝක් දුන්නට රඟපාන එකයි ඇත්ත ජීවිතෙයි දෙකක් කියල දන්නෙ නැහැ![]()

mama yanawa banrattaran ta kiyapan thanks kiwwa kiyala
