මට හිතුනා උබල ඔහොම කියයි කියල. උන් මගේ කෙල්ලෝ නෙමෙයිනේ බන්, අනුන්ගේ එව්වා. උන්ගේ කොල්ලෝ මොබිටෙල්ද දන් නැහැනේ. :rofl:
:D
:D
ඔව් බන් කාලෙකට පස්සේ පරන යාලුවෙක් මැසේජ් කළා. කරුමෙට මන් යවපු එකක්වත් සෙන්ඩ් උනේ නැහැ කියහන්කෝ. අද උදේ නම් මැසේජ් ඩිලිවර් උනා
:D
මොකක් හරි මුන් කෙලියක් කරගන්න ඇති...