සොවාන් වනුයේ කෙසේද ?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mage hithata wadadena loku gataluwak thiyenawa. please danna kenek udawwak karanna. mata me karane hariyatama pahadilikaraganna darmaya danna hamudurukenek ho ka gana hariwath kiyanna.
    ape malli bawana karana thanakata yanawa. ethana inna guruwarayek wage kenek wedding ekata mallige awama kiwa malliwa kenthi gassuwoth paw e kenata,apaye watena eka nawathan puluwan wandala samawagaththoth kiyala. e kathakala kena kiwa eya sathara apayata nowatena nisa eelaga bawaya gana baya na kiyala. e kiyanne sowan wela namne. eyata wada usas manasika thathweka malli innawalu. namuth maathaka eya ekka man randu una. eya kiw kala waradi deyak nisa. warada eyage wadipurama. api denna goda randu una. mata danagan oni magen une waradakda? eya inne ehema thathwekada? eya yanne bandaragama paththe gihi kenek karana bawana maddhasthanekata. e thana danna kenek hari methana innawada?

    මගෙ හිතට වදඩෙන ලොකු ගටලුවක් තියෙනව. ප්ලීස් දන්න කෙනෙක් උදව්වක් කරන්න. මට මේ කාරනේ හරියටම පැහැදිලිකරගන්න ධර්මය දන්න හමුදුරුකෙනෙක් හෝ කා ගැන හරිවත් කියන්න.
    අපෙ මල්ලි භාවනා කරන තැනකට යනව. එතන ඉන්න ගුරුවරයෙක් වගෙ කෙනෙක් වෙඩින් එකට මල්ලිගෙ ආවම කීව මල්ලිව කේන්ති ගැස්සුවොත් පව් ඒ කෙනාට,අපායෙ වැටෙන එක නවතන් පුලුවන් වැදල සමාවගත්තොත් කියල. එ කතාකල කෙනා කීව එයා සතර අපයට නොවැටෙන නිසා ඊලග භවය ගැන බය නෑ කියල. ඒ කියන්නෙ සොවාන් වෙලා නම්නෙ. එයාටත් වඩා උසස් මානසික තත්වෙක මල්ලි ඉන්නවලු. නමුත් මෑතක එයා එක්ක මන් රන්ඩු උනා. එය කිව් කල වැරදි දෙයක් නිසා. වැරැද්ද එයාගෙ වැඩිපුරම. අපි දෙන්න ගොඩ රන්ඩු උනා. මට දැනගන් ඕනි මගෙන් උනේ වැරද්දක්ද? එය ඉන්නෙ එහෙම තත්වෙකද? එය යන්නෙ බන්ඩරගම පැත්තෙ ගිහි කෙනෙක් කරන භාවන මද්ධ්‍යාස්ථානෙකට. ඒ තැන දන්න කෙනෙක් හරි මෙතන ඉන්නවද? මං එයගෙන් සමව ගන් ඔනිද? බාල නිස එක කරන් මොකක්ද වගෙ. අනික ඇත්තෙන්ම එය එහෙම තත්වෙකනම් ඒක කරන්නත් පුලුවන්. එහෙම නැත්තන් වැන්දල සමව ගන්න බැහැනෙ

    ඉතින් එහෙම තත්වෙක ඉන්නවන්නන් රණ්ඩු වෙනවද බන් .. එහෙම කෙනක් කේන්ති ගන් නැනේ ..
     
    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    ඉතින් එහෙම තත්වෙක ඉන්නවන්නන් රණ්ඩු වෙනවද බන් .. එහෙම කෙනක් කේන්ති ගන් නැනේ ..
    මටත් තියෙන ප්‍රශ්නෙ ඒක්යි. කෙන්ති අරන් බැන්නෙ පොඩි කරුනකට මට. එයා භාවනා කරන් කලින් කෙන්ති ගන්න කෙනෙකුත් නෙවේ. එතනට ගියට පස්සෙ වෙනදට වඩියෙ කෙන්ති යනව. මට බයයි අපායෙ යන පවක් උනාද මගෙන් කියල. මෙ ලිපියෙ තියනවනෙ සෝවාන් උනත් පව් කරනව කේන්ති යනව කියල. සෝවාන් උනු කෙනෙක් හදුන ගන්නම බැරිද?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නිදහස් වෙලාවක කියවන්න ඕන . තෙරුවන්සරණයි!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෙරුවන් සරනයි පොලයියේ

    එලකිරියේ කියවපු වැදගත්ම ත්‍රෙඩ් එකක් මේක

    You must spread some Reputation around before giving it to polwattacom again.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි සොවන් කෙනෙක් බව නොදැන ඒ කෙනාව කේන්ති ගැස්සුවොත් ඒක පව්ද? මරණින් පස්සෙ සතර අපයෙ වැටෙන්න තරම් පවක්ද ඒක?

    පවේ ප්‍රමාණය ගැන තීරණය වෙන්නේ හිතේ තියන චේතනාව අනුව මචන්.. කර්මයට මුල වෙන්නේ චේතනාවයි.. ඔයාල විහිලුවට ගන්න හෝ ඔච්චම් කරන හෝ පුද්ගලයාගේ සීලවන්ත කම වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාලාට සිද්දවෙන වෙන පාපය බරපතලයි..

    බුද්ධ සාහිත්‍යයේ තියනවා කව්ද මනුස්සයෙක් ගහන්න එනකොට රහතන් වහන්සේ කෙනෙක් දිව්වා කියල.. රහතන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා රහතන් වහන්සේට පහර දුන්නොත් ඒ පුද්ගලයා කරගන්නේ ලොකු පාපකර්මයක් කියල.. ඒ හින්දයි රහතන් වහන්සේ දුවන්නේ.. ඒ වගේම හොදන්දම දේ සියලු පාපකර්ම වලින් ඈත්වී සිටීමයි.. ඔයාල කව්රුහරි කෙනෙක්ව ඕනෑකමින් කේන්ති ගස්සනවා කියන්නේ ඔයාල පවක් කරගන්නවා කියන එකයි.. නිතරම කරන ක්‍රියාව තමුන්ට අනුයුක්ත කරලා හිතල බලන්න... මේ ක්‍රියාව වෙන කෙනෙක් මට කරනවට මම කැමතිද කියල.. උත්තරේ නැහැ කියන එකනම් ඒ ක්‍රියාව කරන්න එපා..විශේෂයෙන් කෙන්තියන කෙනෙකුට නම් ඔයාල කල යුත්තේ ඒ පුද්ගලයා සංසාරෙන් අරන් ආපු කේන්ති යන ගති ගුණය දුරු කරගන්න උදව් කිරීමයි...

    ඔයාල ඒ කරන ක්‍රියාවෙන් අපාගතවෙනවද නැද්ද කියල කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි...කරමය කියන විෂය හරි ආකාරව දන්නේ බුදු කෙනෙක් විතරයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mage hithata wadadena loku gataluwak thiyenawa. please danna kenek udawwak karanna. mata me karane hariyatama pahadilikaraganna darmaya danna hamudurukenek ho ka gana hariwath kiyanna.
    ape malli bawana karana thanakata yanawa. ethana inna guruwarayek wage kenek wedding ekata mallige awama kiwa malliwa kenthi gassuwoth paw e kenata,apaye watena eka nawathan puluwan wandala samawagaththoth kiyala. e kathakala kena kiwa eya sathara apayata nowatena nisa eelaga bawaya gana baya na kiyala. e kiyanne sowan wela namne. eyata wada usas manasika thathweka malli innawalu. namuth maathaka eya ekka man randu una. eya kiw kala waradi deyak nisa. warada eyage wadipurama. api denna goda randu una. mata danagan oni magen une waradakda? eya inne ehema thathwekada? eya yanne bandaragama paththe gihi kenek karana bawana maddhasthanekata. e thana danna kenek hari methana innawada?

    මගෙ හිතට වදඩෙන ලොකු ගටලුවක් තියෙනව. ප්ලීස් දන්න කෙනෙක් උදව්වක් කරන්න. මට මේ කාරනේ හරියටම පැහැදිලිකරගන්න ධර්මය දන්න හමුදුරුකෙනෙක් හෝ කා ගැන හරිවත් කියන්න.
    අපෙ මල්ලි භාවනා කරන තැනකට යනව. එතන ඉන්න ගුරුවරයෙක් වගෙ කෙනෙක් වෙඩින් එකට මල්ලිගෙ ආවම කීව මල්ලිව කේන්ති ගැස්සුවොත් පව් ඒ කෙනාට,අපායෙ වැටෙන එක නවතන් පුලුවන් වැදල සමාවගත්තොත් කියල. එ කතාකල කෙනා කීව එයා සතර අපයට නොවැටෙන නිසා ඊලග භවය ගැන බය නෑ කියල. ඒ කියන්නෙ සොවාන් වෙලා නම්නෙ. එයාටත් වඩා උසස් මානසික තත්වෙක මල්ලි ඉන්නවලු. නමුත් මෑතක එයා එක්ක මන් රන්ඩු උනා. එය කිව් කල වැරදි දෙයක් නිසා. වැරැද්ද එයාගෙ වැඩිපුරම. අපි දෙන්න ගොඩ රන්ඩු උනා. මට දැනගන් ඕනි මගෙන් උනේ වැරද්දක්ද? එය ඉන්නෙ එහෙම තත්වෙකද? එය යන්නෙ බන්ඩරගම පැත්තෙ ගිහි කෙනෙක් කරන භාවන මද්ධ්‍යාස්ථානෙකට. ඒ තැන දන්න කෙනෙක් හරි මෙතන ඉන්නවද? මං එයගෙන් සමව ගන් ඔනිද? බාල නිස එක කරන් මොකක්ද වගෙ. අනික ඇත්තෙන්ම එය එහෙම තත්වෙකනම් ඒක කරන්නත් පුලුවන්. එහෙම නැත්තන් වැන්දල සමව ගන්න බැහැනෙ

    ඔයාල රණ්ඩු උනේ අයි? මල්ලි කරපු වරද හරි ආකාරව කියන්නේ නැතුව ඔයා හරිද මල්ලි හරිද කියල අපිට තීරණය කරන්න බැහැ සහෝ.. එත් මල්ලිට පාලනය කරගන්න බැරි කේන්තියක් තියෙනවනම් ඔයාල එයාව කේන්ති ගස්සන්න එපා.. එයාට භාවනා කරලා එයාගේ කර්මය දිනාගන්න ඉඩ දෙන්න... එත් එහෙම අධික ලෙස කේන්ති යන ස්භාවයක් තියෙනවනම් එයාගේ භාවනා ගුරුවරයව දැනුවත් කරන්න.. එතැනදී මල්ලිට කේන්තිය දුරු කරන්න උදව් වෙන භාවනා කමටහනක් දේවි එයාගේ ගුරුවරයා..