|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි ඉතිහාසයේ වැඩිම පොස්ට් ගානක් ගියපු ත්‍රෙඩ් එක මොකක්ද මචන්ලා..
    අපි මේ ත්‍රෙඩ් එක ඉතිහාසගත කරමුද?
    මොකෝ කියන්නේ???
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බෝල්ට්ට වෙඩි තියන්න ඕන.
    අපේ අක්කිවයි අනිත් සහෝදරියන්වයි නැති කරනවට :growl::dull:
    Uba Nam Ayye Sada Kemak Kanna Yanne
    Eka Kellekgen Ahagannawa Wage Newei
    Dennek Ekathuwela Denakota
    Samahara Wita Oka 3n Denek Wennath Puluwan
    Thawa Nangi Kenek Ekathuwela:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි ඉතිහාසයේ වැඩිම පොස්ට් ගානක් ගියපු ත්‍රෙඩ් එක මොකක්ද මචන්ලා..
    අපි මේ ත්‍රෙඩ් එක ඉතිහාසගත කරමුද?
    මොකෝ කියන්නේ???
    Hoda Prashnayak Mamath Danne Ne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝල්ට්ට වෙඩි තියන්න ඕන.
    අපේ අක්කිවයි අනිත් සහෝදරියන්වයි නැති කරනවට :growl::dull:

    එක සහෝදරියක්නම් ඉතින් බෝල්ට් නිසා තමයි බිසී වෙලා ඉන්නෙ. හැබැයි ඉතින් සයූ නම් වෙන මොකක් හරි නිසා බිසී වෙන්න ඇති:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එක සහෝදරියක්නම් ඉතින් බෝල්ට් නිසා තමයි බිසී වෙලා ඉන්නෙ. හැබැයි ඉතින් සයූ නම් වෙන මොකක් හරි නිසා බිසී වෙන්න ඇති:D

    I miss them අයියා :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි බොහොම අමාරු වැඩක් අයියා ඒකනම්...:P

    සමහර අමාරුයි කියල හිතන දේවල් බොහොම ලේසි වෙන්නත් පුළුවන් :P
     
    Status
    Not open for further replies.