1. .::J@S::.

    Kristhiyan kello lassana ai bun

    පිස්සුද කුකුලොහ්. තෝ කිව්ව නම ගැහුවම අවේ මේ කෙල්ලගේ ෆොටෝ එකක්. මන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ.
  2. .::J@S::.

    මගේ logos

    patta machan... superb
  3. .::J@S::.

    Kella ge watinakama

    :)
  4. .::J@S::.

    Kristhiyan kello lassana ai bun

    :yes::yes::yes:
  5. .::J@S::.

    Kristhiyan kello lassana ai bun

    ඇයි බන් එක ඉමේජ් එකක් pissaaa කියල රිනේම් කරලා තියෙන්නේ?
  6. .::J@S::.

    ජොබ්_එකක්

    :lol:
  7. .::J@S::.

    ජීවිතයේ Plan B

    බම්ප් රේප් ++
  8. .::J@S::.

    බිස්නස් එක ඉවරයි. වාහනයක් විකිනීමට

    මේක නම් සිරා බිස්නස් එකක්. මේ පැත්තේ නම් හොදට කෙරෙනවා. ට්‍රයි එකක් දීලා බලහන්
  9. .::J@S::.

    මොහොමඩ් වටරැක Back ..!!

    :yes::yes::yes:
  10. .::J@S::.

    Kella ge watinakama

    :(:(:(:(:(
  11. .::J@S::.

    Kella ge watinakama

    අනුන්ගේ ත්‍රෙඩ් වල කියන එක හරි නැහැනේ. අනික කියනව නම් ෆුල් කියන්න ඕනි. පස්සේ දවසක බලමු බන්.
  12. .::J@S::.

    Kella ge watinakama

    :) හ්ම්.. මේ වගේ ඒවගේ කමෙන්ට් දාන්න හිතෙනවා බන්. පස්සේ කාලෙක කියන්නම්කො...
  13. .::J@S::.

    මෙන්න මිනිස්සු...

    ඔකේ තව ෆොටෝ තිබ්බ බන්. මතක විදියට කොල්ලව බෝම්බෙකට අහු වෙනවා. Tyler_Ziegel කියල සර්ච් කරහන්. එතකොට ෆොටෝ ඔක්කොම එනවා. ලංකාවෙත් කෙල්ලෙක් බැන්ඳ කොල්ලෙක්ව ආමි එකේ. ඒ සීන් එකත් ටිකක් ඔය වගේ https://en.wikipedia.org/wiki/Tyler_Ziegel
  14. .::J@S::.

    මෙන්න මිනිස්සු...

    මන් ගාව තියේ ඔහොම ආමි එකක කොල්ලෙක් බැදපු සීන් එකක්. ඌත් හොදටම පිච්චිලා.
  15. .::J@S::.

    කෙල්ලෙක් මට කැමතියි කියනවනේ

    :(:( ඕක සිහිනයක්ම පමණක් වෙන්න තියන අවස්ථා වැඩියි...
  16. .::J@S::.

    උඹලටත් මෙහෙමද ඇහෙන්නෙ

    සාමිනා මිනා සාරි ගැලෙව්වා
  17. .::J@S::.

    problem

    ප්‍රශ්න හැමෝටම තියනව බන්. එත් ප්‍රශ්න තිබ්බයි කියල සතුටින් ඉන්න බැරි කමක් නෑ

    No contents