ඇතුලට වා.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
මචංලා මං පොඩි කාලේ ඉදං Music කරලා නෑ. මට සිංදු කියන්න බෑ. එව්නාට මට ආසයි Instrument එකක් play කරන්න ඉගෙන ගන්න. මට කියහංකෝ මට මේ instrument දෙකෙන් මොකද්ද ගැලපෙන්නේ කියලා. මං දෙකටම ආසයි. ඒත් සිංදු කියන්න බැරි හිංදා guitar එක වැඩිය සෙට් වෙන්නේ නෑ කියලත් හිතෙනවා. මට උපදෙස් ටිකක් දියල්ලකෝ.. මොකද්ද හොද? ගොඩක් අමාරුද ඉගෙන ගන්න මේ දෙක. අමාරුම මොකද්ද (මං music පොඩ්ඩක්වත් දන්නේ නෑ)
පොඩි හෙල්ප් එකක් දියං මචං.. අර chords නැතුව හිතලා play කරන්නේ කොහොමද බං

Bump දියෝ
පොඩි හෙල්ප් එකක් දියං මචං.. අර chords නැතුව හිතලා play කරන්නේ කොහොමද බං

Bump දියෝ






