ඌට එතන වරදිනවද කොහෙද බන්. ඒත් එඩිට් කරපු එකා ඒක අහක් නොකර දාල.Paw yako





ඕක ඔහොමවත් බලන්න ඇත්තේ එල් කේ එසුයි මමයි විතරයි. මොක උනත් අරු බැරි උනාට නටන්න ට්රයි එකක් හරි දෙනවා.අඩුම ගානේ රඟපාපු උන් වත් මේක බලලා නැහැ වගේ පබ්ලිෂ් කරලා තියෙන්නේ.එක පාරක් වත් හදපු උන් බලලත් නැ මොකෙක් වත් බලල නැ.කොහොමද මේ වගේ ජරාවක් බලන්නේ .![]()



ඕක ඔහොමවත් බලන්න ඇත්තේ එල් කේ එසුයි මමයි විතරයි. මොක උනත් අරු බැරි උනාට නටන්න ට්රයි එකක් හරි දෙනවා.
![]()


salli wiyadam karaganna kramayak nathuwa pissu kelinawa 