නෑ බන් මන් fringe, breaking bad වගේ එව්වා නම් බලල තියනව. ගේම් ඔෆ් ත්රෝන්ස් එක පස්සේ කාලෙක බලනවා කියල ඉන්නේ. ඉවර උනාම ඔක්කොම බාල බලනවා. අනික එකේ තියන එව්වා එක්ක මෙහෙ බලන්න අමාරුයි. සමහරක් උන් නම් ඉන්නවා ඔහේ බලනවට බලන උන්. මට නම් එහෙම බලල වැඩක් නෑ.
මාක නම් ඉතින් ඔව්ව බලන්නේ වධ දෙන එව්වා බලන්නනේ...