උබලා ජීවත් වෙන ඉඩම පර්චස් කීයද

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    15

    Ash Banana,Red Banana,Kolikuttu,Dwarf Cavendish - Bin Kehel,.Rampe,3 Variations of Citrus,Rambutan,Avocado,Jack,Coconut,Papaya,Bilin (Bilimbi),Guava,Pini Jambu,Curry Leaves,Ambrallla,Naminan,Sugar Crane, Chili - Couple of variations , Pepper
    Can you give bananas motei and chili seeds and white sugar cane by sl post
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    Lemon grass eka අඳුර ganne කොහොමද bn , gedara playak tiye eka heen පැඟිරි da kiyala terenne ne photo ekak danna puluwanda suwanda koi wagd
    බොල කලු කැත ගොටුකොල සිංහලයෝ ලෙමන් ග්‍රාස් කියන්නෙ සේරවලට. හීන් පැගිරිත් සේර. දෙක ම එක ම කුලේ. කරපිංචා වර්ග වගේ තමයි. නැට්ට රතු එකත් හොද්දට දානව නැති එකත් දානවා. ඔන්ලයින් සුවද පෙන්නන්නෙ කොහොමද 😂 තෝව අල්ලන් සේර රාත්තලක් කෑලි කපලා නහයේ ඔබන්න වටිනව.
    හීන පැගිරිවල පොඩි දම්/රතු පාටක් තියෙනවා. නැට්ට රතු කරපිංචා වගේ හොදට බැලුවොත් විතරවි පේන්නෙ.
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Property තුනක් තියනව තුනම තාත්තගේ ඒවා, commercial ලයින් එකට ඒවා යන්නේ (මම තමයි property manage කරන්නේ 🤗)

    ප්‍රධාන සීන් එක බිල්ඩිමක සර්විස් entrance එකට තිබ්බ පස්ස කොටස convert කරලා aparmemt එකක් හදලා තියනවා, පර්. 8 තට්ටු 3 (AirBnB)

    දෙවනි එක සිද්දමුල්ල / කැස්බෑව area එකේ පර්. 20 ඉඩමක පර්. 10කට Normal ගෙයක් තියනවා, ඉතිරි පර්.10ට ගස් කොළන් වවල තියනවා කෙසෙල් අඹ පොල් තැබුලි (පොඩි ඉඩම් අවුලක් තියනව ඒක නිසා වැඩක් ගන්න බෑ ඉඩමෙන්)

    තුන්වෙනි එක හැටන් පැත්තේ පර්. 45 (තාම renovation යනවා වැඩක් ගන්න බෑ මේ අවුරුද්ද පනිනකම්)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    3 acre

    Tea(1), cinnamon, Dorian (6) , mangosteen(3), Banana (kolikuttu ,sour,ash,ambum,anamalu,seeni ), Rambutan(4), jack fruit (3),bilin, avocado,
    Jambu, pini jambu , Mango(3), coconut,puwak,Cocoa

    ඒ උනාට ජිවිතේ 3/4 බෝඩිමේ 😏
     
    • Like
    Reactions: wissnshaftler

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මහගෙදරයි ඉඩමයි මහ උන්ට හොරෙන් ලියාගත්ත
    ඊට පස්සෙ අයියගෙ ඒවටත් හොර ඔප්පු හැදුව
    දැන් තියෙනව අක්කරයක් විතර
     

    AnuradhaRa

    Well-known member
  • 65,610 km²

    432km
    224km
    තාම මතකයි පාඩම් කරපුව

    Sri Lanka is an island in the Indian Ocean, located to the south of Indian Subcontinent. sprawling over the area of 65,525 Sq. km. The area excluding the inland water 62,336 sq.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    43p

    Pol, diul, rampa,karapincha, gaslabu,pera, wambatu, mangnokka, kesel, bulath, miris, nadun gas, kohomba gas, mal gas, thanakola...