ඔරියන්තුමා ජල දෙවියන් ලෙස

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම චන්දෙන් එන්නෙ නැත.එහෙම නැතිව මට ඕන විදිහට මේට්‍රික්ස් එක වෙනස් වෙනවා.gl
    කොහොමත් මේ පාර පිස්සො ටික නම් රිජෙක්ට් වෙයි. ඒ නිසා උඹ ආවත් තේරෙන්නෙ නෑ හුටුමාණෙනි...........
    අළුත් ජලයෙන් අධෝ මුඛය දොව ගනින් පොන්න ආතල් දෙන්නෙ නැතුව.............:angry::angry:
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මාස් ශුද්ධිය වේවා ඔරියන් හුටුමානෙණි!!!!!!!
    මේ පෑවිල්ලට ඔබ හුටුමා ගේ මොළය කරංකුට්ටං වුණාද?:shocked:

    අනේ ආයෙත් ඇවිත් ගොං ආතල් එකක් දෙන්න හුටුමාණෙනි. මේ දවස්වල කිසිදු ආතල් එකක් නැත.:dull: නිග්ගාත් දැං දැං ආතල් නොදෙයි.:dull: සුනිමල් දැක්කේත් නැත.:dull: එරෝෂාන් ලොක්කා කියපු දේවල් ම නැවත පට්ට ගසන නිසා ආතල් නැත.:dull::nerd: පෙරුමාලයා සහ උගේ ෆේක් රොත්ත බුරුත්ත ද කුජීතව හමාරය.:dull::oo:

    ඒ නිසා කිරියේ අප ගැත්තවුන්ට අනුකම්පා කොට වදාරා ඔබේ ශ්‍රී පස්චාද්භාගය හා සදිසි ඔලු කට්ට තුළ ඇති ලොද පුංචෙන් අපහට ගොං ආතල් එකක් දී වදාරා, අප සතුටු කළ මැනව..............!!!!!!
    :(

    :lol::lol: patta padiri talk tika :lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83


    train-r1(1).jpg

    A cyclist and a motor car plough through flooding water along Sri Sambudhatva Jayanthi Mawatha, (Havelock Road) in Colombo which was flooded this evening due to heavy showers.Pic by Kushan Pathiraja
    train-r2.jpg

    train-r3.jpg

    train-r4.jpg

    train-r5.jpg

    train-r6.jpg

    train-r7.jpg

    train-r8.jpg
     
    Last edited: