ලොකු පඩි ටෝක් දීල -රෙප් දෙන එක, තෝව කිරියෙන් යවනවා, එළවනව කියල - රෙප් දෙන එක සහ පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න බැරි වුණත් පොර ටෝක් දෙන එක දැංවත් නතර කරයි ද දන්නෙ නෑ.............
අපෙත් මුල් තියෙන්නෙ දකුණේ....නමුත් දකුනෙ එකෙක් මෙහෙ පජාත වෙනව දැක්කමයි.......
රත්තරං, මචං උඹ ඇත්ත යුත්ත පැහැදිළි කරල...