වාහනයක් පවරගන්න.
ආකෘති පත්‍රය බලන්න : http://www.motortraffic.gov.lk/web/images/stories/document/mta6mta8.pdf
පවරගන්න අවශ්‍ය Documents විස්තර : (මේකේ තමයි කියන්නේ එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත. කියලා,)
https://goo.gl/AQn2JS
මචන් මගේ බයික් එක දීලා වෙන එකක් ගන්න හදන්නේ වැඩේ හෙට තමයි කරන්නේ. ප්රාදේශීය ලේඛම් කාර්යාලයට ගියා ඒකේ MTA 6 & 8 Papers ඉවරයිලු. හෙටයි අනිද්දයි නිවාඩුත් එක්ක. ඉතින් මම් RMV site එකේ PDF එක print කරලා ගන්න හැදුවේ. ඒත් ඒකේ MTA 6 “A” කොපි එකයි , MTA 8 “C” කොලෙයි විතරයි තියෙන්නේ. MTA 6 A, A1, B, B1 කියලා නෑ නේ. මේ MTA 6 A එකේම කොපි 4ක් ද ගන්න ඕනෙ ? MTA 8, “C1” කියලත් නෑ ඒකෙ MTA C එකේම කොපියක්ද ගන්න ඕනේ.

Last edited: