උබ පණ්ඩිත උනා වැඩියි.
දැන් බලපන් උබ මේ තව ත්‍රෙඩ් එකක් දාල තව බක පණ්ඩිත වැඩක්නේ කරේ.
මේකෙන් උබ තවත් ගු වෙනවා, යන එන මන් නැති වෙනවා.
තොට ආයේ එළකිරියේ රෙස්පෙක්ට් එකක් තියාගෙන ඉන්න වෙන්නේ නැතිය.
කිඹුලා ගැන දන්න උන් දන්නවා ඌ කවුද කියල. ඌ ගැන නොදන්න උන් හිතන්නේ දැන් ඌ කරෙත් ගෙරි වැඩක් කියල.
උබ ගු වලට පැනල කිඹුලවත් ගු බාල්දියකින් නාවල හත් පොලේ ගු ගාල චාටර් වෙලා ඉවරයි. සොරි තමයි රන්ජනී.

කිඹුල් අයිය එලකිරියෙ යාලුවොන්ට බෙහෙත් කරන්න කැමති නැත්නම් කෙලින් කියන්න තිබුන. මේවගෙ ගෑනු වැඩ කරන්නෙ මොකටද?
ඇත්තටම කලකිරුනා![]()
උබ බෑණ් කරලා තියෙන්නේ ඇයි බන්?oka allala dapan machan...me elakiriya serious gannepa ban..athal eke idapan..uba ela kollek kiyala mama dannawa...
uba mawa nodannawa unata mama ubawa dannawa![]()
උඹ ඒක කරන්න වැරදි මිනිහා කියල මට දැන් තේරෙනවා.....








මේක මේ ත්‍රෙඩ් එකට දාන පළමු සහ අවසන් පෝස්ට් එක මගේ.....
උඹ මට සර්ජරි එක කරන්න පටන් ගන්න කලින් කිව්වේ මොකක්ද? මේ ගැන ත්‍රෙඩ් එකක් දානව කියලා....
එතකොට මං කිව්වේ මොකක්ද? හොදට සිහිපත් කරපං....මම කිව්වේ ත්‍රෙඩ් දාන්න එපා කියලා. මම කිව්වේ උඹේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාපං අමාරුයි කියලා, මොකද මට මඩ ගහන්න ඉන්න උන් නටනව බලන්න පුළුවන් කියලා....මේක පීඑම් කරල නෙවෙයි කියල තියෙන්නේ උඹ මෙතන ඉන්දෙද්දී....උඹට මම අවදානමත් ගන්න කියල නෑ කවදාවත්.....
![]()
දැන් මේකේ ඔය කියන අර ත්‍රෙඩ් එක මොකක්ද? උඹ ඉස්සෙල්ලා ම මේකේ දතක් රිදෙනව හෙල්ප් කියල දාපු ත්‍රෙඩ් එක.....
(බලන අයට තේරෙනවා ඇති මොකක්ද කියල වුණේ. මම මේ හාදය ගෙන් ඉල්ලුවේ උදව්වක්. මොකද මේකා කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. දන්න අය දන්නවා මට කිරියේ ඉන්න එදිරිවාදීන් ගැන......මාව මරනව කියල තර්ජනය කරන උන් ගැන. හැංගිලා ඉන්න උන් ටික හොයා ගන්න මට වුවුමනාව තිබ්බා, ඒක ඇත්ත.....)
උඹ මොකක්ද කලේ......උඹ දැම්ම කිඹුළා මාව කෑව කියල ත්‍රෙඩ් එකක්. මම උඹට කිව්වේ නෑ ත්‍රෙඩ් දාන්න කියලා....අරහෙම ත්‍රෙඩක් දැම්මම උඹ හිතනව ද මේකේ මාව දන්න උන්, මගෙන් මොනව හරි උදව්වක් ගත්ත උන් මගේ හැටි දන්න උන් නිකං ඉදී කියලා.....ලොල්...උඹ බාගෙන නාගන්න ගත්තේ එතන දී.....මම උඹට බාගෙගන නාන්න කියල කියල නෑ මොන හේතුවක් නිසාවත්....
උඹ තේරුම් ගනින් මට මාව ප්‍රෙමා්ට් කරගන්න ඕන නෑ මේකේ.මාව ප්‍රෙමා්ට් කර ගන්න ඕන නැත්තේ මට ඔලුව උස්ස ගන්න බැරි තරම් කරන්න කේසස් තියන නිසා සහ මේකේ උන්ට මම ඇති තරං ට්‍රීට් කරල තියන නිසා. පහුගිය වසර 4 ඇතුලත මම මේකෙ සාමාජිකයො, උන් ගේ පවුල් වල අයට ඇති තරම් ප්‍රතිකාර කරල ඇති. මං උන් එකෙක්ට වත් කිව්වද බං ත්‍රෙඩ් දාපං කියලා......උඹට කිව්වෙත් නෑ...මම කිව්වේ මට කෙළවන්න බලං ඉන්නව සෙට් එකක් අන්න උන් ටික හැංගිල ඉන්න උන් ටික අදුන ගන්න මට උදව්වක් කරපං කියල විතරයි. ඒ උඹ වැඩ අනා ගන්න පොරක් කියල මං දැන ගෙන හිටියේ නැති නිසා....උඹ ඒක කරන්න වැරදි මිනිහා කියල මට දැන් තේරෙනවා.....
උඹට ඇපොන්ට්මන්ට් එක දෙන්න මම මගේ තිබ්බ ඇපොයින්ට්ම්න්ට් එකක් පස්සට දැම්මා මොකද උමට මේක ඉක්මනින් කරල දෙන්න ඕන නිසා. නැත්තං උඹට ඇපොන්ට්මන්ට් එකක් දෙන්න වෙන්නේ මට මේ 10 වෙනිදා.
උඹට සලකලා ඔය දේ කලේ උම 0 ඉදන් නැගිට්ට එකෙක් කියල මං අදුන ගත්ත නිසා.....මේකේ උන්ට මම කොහොමත් එහෙම කරනවා, ඒ මේකට තියන බැදීම නිසා.....
හැබැයි උඹ ඒ බැදීම වෛශ්‍යා වෘත්තියේ යෙදෙව්වා කියල මට දැන් තේරෙනවා. මේකේ උන් හොදට ම දන්නවා මගේ පීඑම් බොක්ස් එක ගැන. 250 ම පිරෙන්න යන්නේ දවස් 2යි උපරිම.ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.
උඹට ලොකු උණක් තියනව නේ උඹ සල්ලි කාරයෙක් කියල පෙන්වන්න. නැත්තං අර උදව් කරපු අත හපා කන නාටු බල්ලෙක් වගේ උඹ අර වගේ පාහර කතාවක් කියන්නේ නෑ.....ඉතිං මට එවන්න ඉන්න සල්ලි වලින් පින් අතේ වැඩක් කරල දෙලොව වැඩ සලස ගනින්.....උඹේ සල්ලි බල්ලොත් කන්නේ නැති නිසා ඒ දේ කරපං....කොටින් ම මම මුළ ඉදන් ම සල්ලි කියන දේ පිටිපස්සේ උඹ තරම් ඔය විදියට එළවන්නේ නැති බව මතක් කර ගනින්......උඹට සල්ලි ලොකු වුනාට මට ලොකු මිනිස්සු සහ මිනිස්සුන් ගේ හිතවත්කම්....
මේකේ මිනිස්සුන් ගෙ හිතවත් කම් කොහොමටත් මට තියනව කියල මං දන්නවා.....
හැබැයි උම වගේ උන් ගේ නම්...හිතවත්කම් නෙනෙයි හෙවනැල්ලක් වත් ඕන නෑ.......
තව දුරටත් උඹ සමගවත් උඹේ ඔය ඔලමොට්ටල මානසිතකත්වය එක්කවත් මට ගණුදෙනුවක් නෑ.....![]()
