1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :no: අඩේ ..නිකන් හම්බුන එක දීපන්කො.. 20ක් නෑ කිව්වා. අනිද්දා දෙන්නම් කිව්වා
  2. jasz

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    ඕක ඕනේ නෑ බන් ඔය වගේ පොඩි වැඩකට. උබ ගොඩක් sat අල්ලනවනම් කමක් නෑ. compass, gps තියෙන phone එකක් තිබ්බනම් හොදටම ඇති
  3. jasz

    ඉන්දියන් සයිට්

    4ක් 5ක් ගෙනාවොත් පාඩු නෑ වගේ
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අද ගන්න යන්නේ.. 2ක් ගන්න එකද ලාබ? තුනක් ගන්න එකද? හැබැයි 10 ක් ගත්තොත් එකක් free වගේ තමා . මොකද කියන්නේ???
  5. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    එකත් ඇත්ත, ඌට captaincy බර වැඩි වගේ බන්. අපරාදේ හරියට ගහන්නෙත් නෑ දැන්. ඔලුවේ බරක් වගේ ඇති. මාලි හරි, කපුවට හරි දෙන්න තියෙන්නේ එක්කෝ
  6. jasz

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    satfinder app එක phone එකට දාගන්න. එකේ Intelsat12- 45e එක තෝරන්න. නැත්නම් මාලිමාවක් හොයාගන්න. http://puntodepartida.com/en/guides/point_and_install_satellite_dish/ අන්ටනාවේ අධාරකය ලේවල් එකක් අදාරයේන් සවි කර ගන්න. අදාරකය level කර ගන්න. පස්සේ dish එක අදාරකයට සවිකර ගන්න. ඉට පස්සේ මලිමවක් අරගේන...
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කැමැති නෑ කිය කිය quote කරනවා :lol:
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් අයියා, පොලිසියෙන් 3 ට දානවා කිව්වා අයියා. තාම පොලිසියෙන් අද ආවේ නෑ අයියා
  9. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    උගේම වැරැද්ද නෙවේ බන්, over rate එක manage කරගන්න keeper & තව එකෙක් දානවා ගොඩක් වෙලාවට. උන් දෙන්නත් පොඩ්ඩක් බලන්න ඕනේ over rate එක අඩුද කියලා
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මල් පීස්ද මොකක්ද කියන්නේ ඒකද? මම දන්නේ නෑ ඕව. page එක එවන්න බලන්න
  11. jasz

    ලක්ශ 30ක් වගේ වියදම් කරල

    මගේ අදහස මේකයි.. උබේ කැමැත්තක්.. කෝටිගණන් වියදම් කරලා, ලෝකේ හොදම docaලාගෙන් කරගත්ත අය හොලිවුඩ් වල ඉන්නේ. නිකම් හිතපන් උන් කොච්චර වියදමක් කරන්න ඇත්ද? ඒ docaල කොච්චර experience පොරවල් වෙන්න ඇතිද? ඒත් වයසට යද්දී අවුල් වෙනවා, වයසට යන්න යන්න විකුර්ති වෙනවා. google එකේ ඕනේ තරම් තියෙනවා images. අනික...
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පල පල, fb එක කිව්වේ එයාගේ බිස්නස් page එක ඉල්ලුවේ ඒක ඉල්ලුව විතරයි missing :cool: :sorry: :yes:
  13. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    fielding හොදට කරලා , අකිලට wicket පෝලිමකුත් ගිහිල්ලා , මෙහෙම catchත් ඇල්ලුනේ match එක දිනන්නම තමයි අප්පා...:sorry:
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සෝස පාට පුප :baffled:
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අනේ පල පල... කෝ මේ මැස්සා, කුක්කා, ip ??? හිටියානන් කියලා දෙයි අරොට පපුවේ අමාරුව ආපු හැටි මේ ඔයාගේ fb page එක දාන්න... අර පොඩි ඇදුම් මහන්නේ රෙදි මොන වර්ගයේද?
  16. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අකිල නිසා මේක අමතක උනානේ ... කාලෙකින් මෙහෙම එකක් දැක්කේ VNR1DumDGhw
  17. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් හිනා වෙයන් ...එදා පපුව අල්ලන්, ඇඩිලා හිටියේ :P
  18. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    FB එකේ ගත්ත ආතල් එක මතක් උනා :lol::lol::lol::lol::lol:

    No contents