~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් දැක්කොත් හචිසා අපිට රෑ කෑමත් හදල දෙයි:P

    dei dei men kiyala.eyata maggie noodles witarai hadanna puluwan :lol: pawle ungen kannanam ahawal mudiyanselage kukka mama ..ohoma adunwa dunnotnam kanna bonna wagena inna thanakut dei.habai ubalagen walawwa,watkam gana prashna kotiyak ahai
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි එතකොට අපේ කුක්කා තවදුරටත් කුක්කෙක් නෙවෙයිද :baffled: දැන් බල්ලා කියලද කියන්න වෙන්නේ
    kiwwath wage.
    eeye inauguration da mokada dala thibbe balla weeme partya wentathi.
    ada dane dila bare oppu karala eyi :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :(



    මොකද කියන්නේ???
    ඔය දෙන වද මදිවට තව අය සෙට් කරනවා tintinට වද දෙන්න. පව් අප්පා :sorry:


    issara man gt ayyat kiwe . eyama passe kiwa tintinta kiyana kiyala wade ikmanta wenna onnam. :P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.

    තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ.. :(


    ayyo epawenawnae :eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.

    තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ.. :(
    :shocked::shocked::shocked::shocked: