බලපන් වැරදීම කීයක්ද? මේ වගේ ගොන් හරක් නිසා තමා දැන් නීති දැඩි කරලා , කොල්ලෙක්ට හොද bike එකක් පදින්න බැරි තැනට ඇවිත් තියෙන්නේ.
සමහර මිනිස්සුන්ට ලොකු bike පෙන්නේ බැරිවෙලා තියෙන්නේ මුන් වගේ පඩ ෂෝ කාරයෝ නිසා. එක්කෝ සද්දේ වැඩී, ගම හතකට ඇහෙන්න සද්දේ, පාරේ යන්නේ ෂෝ එකට, පොඩි පාරක යන්නෙත් 100ට විතර...