1. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අපි ජිවිතේට අහලානැති ෆෝන් තියෙනවා බන්. එකක් වෙන්න ඇති.
  2. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දැන් ඉතින් හොදම වැඩේ windows image file එකක් හොයාගෙන අලුතෙන්ම පෙන් එක බූටබල් පෙන් එකක් කරගන්න එක. නැත්නම් දැන් තියෙන එකේ folder බලලා files ටික copy කලානම් හරි
  3. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පෙන් එකට windows දැම්මේ කොහොමද? software එකකින්ද?
  4. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඇයි? මේ ඉන්නේ ... dvd rom දැක්කේ නෑ සැහෙන කාලකින්
  5. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අපරාදේ, මට තිබ්බනම් game එකක් බානවා නෑ ඕක තාම නෑනේ හොද එකක් ආවේ ?? නෑනේ ඔහේ මොනවද කරන්නේ?
  6. jasz

    menna balaganilla lankawe kuhakayo

    YLgQbezdfCk ඉතින් මු කියනදේ හරිනේ බන්. steroid ගන්න ප්‍රමානයක් තියෙනවා. ඒ විදිහට ගත්තනම් හරි කියලනේ කියන්නේ. මුට කොච්චර වියදමක් යන්න ඇත්ද, කෑම වලටම බර ගානක්නේ. සත පහක උදව්වක් දෙන්නෙත් නැතුව ගත්තු එකටත් කේස් දානවා. මට මතකයි තව කටාර් වල ඉන්නවා දෙන්නෙක් සුපිරි ඇගවල් තියෙන්නේ. උන්ටත් case දාලා...
  7. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මගෙත් data ඉතරුයි 10 gb විතර. බාන්න ෆිල්ම්ස් ටිකක් කියපන්කො.
  8. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පිස්සුනේ බන් ...:shocked: office වල පොල් ගානවද මන්ද
  9. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔව් රෙද්ද, සති දෙකක්ම යනවනේ no එක එන්න. අද ඇවිල්ල තිබ්බේ plate එක එක්කමද බන්?
  10. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පොඩ්ඩක් විතර :eek:
  11. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කෝ page එක දුන්නේ නැනේ? pm එකක්හරි දාන්න. හොදවැඩේ කලින් ඔක්කොම තියාගෙන මඩ ගහගහ හිටියනේ මොන, ඔයිට වඩා අවුරුදු ගණන් පැදපු උනුත් මැරෙන්නේ. අපි කොහොම ගියත් පාරේ අනික්උන් කොහොම එයිද කියන්න බැනේ.
  12. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    Hacksaw Ridge shutter island three kings
  13. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කටුස්ට ටැග් නැද්ද?
  14. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේ දවස් වල bike accident හෙන ගොඩයි. ඊයෙත් එකෙක් මැරිලා. කොච්චර කිව්වත් හෙමින් පල කියලා අහන්නේ නෑ ගොන් හැත්ත. muslin කියන්නේ මල් පීස් කියන රෙද්දමද? ගෙදර අවා, හෙන traffic. කලගෙඩිහේනේ ෂෙඩ් එකක් ගිනිඅරන්. බස් එක පොඩි පාරකින් දාලා කොහෙන්දෝ මතුඋනා :eek:
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මේ තියෙන්නේ..
  16. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    වෙන්න පුළුවන් :shocked: ආ...අන්කල්

    No contents