පුදුමයි, ඒත් ආවේ නැත්නම්. compass එක sure ද? senses ටික හරියට වැඩද? phone එක ඩිෂ් එක ලගටම ගෙනියන්න එපා. magnetic field එකක් හැදිලා විකාර කරනවා සමහරවෙලාවට
satellite finder එක ගොඩක් ඕනේ වෙන්නේ මචන් අපි නොදන්න sat එකක් අල්ලන්න. lbn එකට sat finder එක සෙට් කරලා ඩිෂ් එක හරවද්දී signal වැඩි වෙන...